පලස්තීන තානාපතිත් මැදමුලනේ


චන්ද්‍ර සේනගමගේ සහ අනීෂා මාන්නගේ
 
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොයුරෙකු  වූ අභාවප්‍රාප්ත චන්ද්‍රා ටියුඩර් රාජපක්ෂ මහතාගේ දේහයට ගෞරව දැක්වීම සඳහා පලස්තීන තානාපති සුහේර් එම්.එච්.ඩාර් සෑක් මහතා අද (24)  පස්වරුවේ මැදමුලනට පැමිණියේය.

 
දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව පලස්තීන තානාපතිවරයා මහන්ද රාජපක්ෂ මහතා සමඟ මද වේලාවක් සුහද පිළිසඳරක යෙදුනේය.