අද (8) යෙදී ඇති ඡාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් දිවයින පුරා ස්ථාන රැසක විවිධ වැඩසටහන් සංවිධානය කර තිබිණි.
දියත
සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ පෙත්සම සළකා බැලීම 29 වැනිදා
කල් දමා තිබෙන පළාත් සභා මැතිවරණ වහාම පවත්වන්න ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සත්‍ය ගවේෂකයෝ ස
දළදා වීදියේ මස් පුච්චන නයිට් බසාර් නවත්වන්න යයි
මහනුවර දළදා වීදියේ මස් පුච්චමින් පවත්වන නයිට් බසාර් වහාම නවත්වන ලෙස තමන් මහනුවර නගරාධිපතිවරයාට උපදෙස් දුන් බව ස
හොරෙන් රට යන්න ගිය 30 දෙනා අතර ප්‍රා. සභා මන්ත්‍රීවරයෙකුත්
නීතිවිරෝධී ලෙස බහුදින යාත්‍රාවකින් මීගමුවේ සිට නවසීලන්තය බලා යමින් සිටියදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත්
ගුවන් ගමන් ඉතිහාසයේ නව පිටුවක් පෙරළෙයි
කාන්තාවන් පමණක් සහභාගී වී සිටින ගුවන් යානා කාර්යය මණ්ඩලයකින් සමන්විත ගුවන් ගමනක් ලාංකීය ගුවන් ගමන් ඉතිහාසයේ මු
සිර දඬුවම අත්හිටුවන්නැයි ලලිත් - අනූෂ දෙදෙනාගේ අභියාචන විභාගය ජුලි 10
තමන්ට එරෙහිව මහාධිකරණය විසින් පනවා ඇති වසර තුනක සිර දඩුවම අත්හිටුවන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුං
කොල්ලුපිටියේ චීන අවන්හලක පිපිරීමකින් 4කට තුවාල
කොල්ලුපිටිය චීන අවන්හලක අද(08) වූ පිපිරීමකින් චීන ජාතික යුවළක් සහ පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි කොල්ලුපිටිය
රටට අහිතකර කිසිම යෝජනාවකට එකඟ වන්නේ නැති බව කියයි
ජිනීවා නුවරදී අද (8) ආරම්භ වන මානව හිමිකම් කවුන්සිලයේ දී රටට අහිත
ලක්ෂ 50ක විදෙස් මත්පැන් සමඟ චීන ජාතිකයෙක් අත්අඩංගුවට
නීති විරෝධීව මෙරටට රැගෙනවිත් තිබූ රුපියල් ලක්ෂ 50 ට අධික වටිනා විදෙස් මත්පැන් සමග චීන ජාතිකයෙක් අද (8) අලුයම කොල්ලු
රත්ගම ව්‍යාපාරිකයා මරන්න කලින් පොලිස් ලොක්කෙකුට ගත් දුරකතන ඇමතුම් ගැන සොයයි
රත්ගම දී පැහැරගත් ව්‍යාපාරිකයන් දෙදෙනාගෙන් පළමු ව්‍යාපාරිකයා පහරදීමේදී මිය ගිය පසු එම පිරිස අතර සිටි පොලිස් නි
ඌරුමස් ව්‍යාංජනයට උරණවී පොලිස් ලොක්කා පොලිස් පරීක්ෂකට පහරදීලා
නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී නිවාඩු නිවස්නයේ රාත්‍රීයේ පිස තිබු ඌරුමස් ව්‍යාංජනය ප්‍රමාණවත් නොවන බව පවස
මහනුවර - ගැටඹේ වාහන ධාවනය පෙර පරිදි
කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ මහනුවර සිට ගැටඹේ දක්වා කොටසේ ධාවනය වන වාහන පැරණි ක්‍රමයටම ධාවය කිරීමට සලස්වන ලෙස ම
උසස් පෙළ සමතුන්ට ලක්ෂ 11 දක්වා ණයක්
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සමතුන්ට මෙරට උසස් අධ්‍යාපන ආයතනවල උපාධි හැදෑරීම සඳහා රුපියල් 1,100,000 දක්වා උපරිමය
බන්ධනාගාරයට නව කොමසාරිස්වරයෙක්
නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ලෙස ටී. එම්. ජයසිරි විජයනාත් තෙන්නකෝන් මහතා පත්කර ඇතැයි අධිකරණ හා බන්ධනාගාර ප්
‘‘ඕනෙ නම් ගොරකා දඩමස් කරන්නත් පුළුවන්‘‘
ශ්‍රී ලංකාවේ පොලිසියට ගොරකා, දඩ මස් කරන්නත් දඩ මස්, ගොරකා කරන්නත් පුළුවන්. අපේ රටේ ජනතාව ඒ පිළිබඳව හොදින් දන්නවා. ප
මහ බැංකුවේ වෝහාරික විගණනයට විදේශීය ආයතනයක්
ශ්‍රී ලංකා මහ බැංකුවේ වෝහාරික විගණන කටයුතු සඳහා විදේශීය ආයතනයක සේවය ලබාගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ති
නීති විරෝධී මත්පැන් මඬින්න අලුත්ම පොලිස් දැලක්
නීති විරෝධී මධ්‍යසාර ජාවාරම පිටුදැකීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත අපේ‍්‍රල් 30 වැනි දිනතෙක්
දික්වැල්ලේ ළිඳකින් මැගසින් හතරක් සොයාගනී
මාතර දික්වැල්ල පොලිස් වසමට අයත් දීඝවාළුකාරාම පාරේ යහළ හන්දියේ පොදු ළිඳක තිබී ටී 56 ගිනි අවියකට අයත් හිස් මැගසින්
ජනාධිපතිවරයාගේ වැය ශිර්ෂය පරාජය කළොත් අඩුවෙන්නේ රුපියල් 10 යි
අයවැය සභා විවාදයේදී ජනාධිපතිවරයාගේ වැය ශිර්ෂය පරාජය කළහොත් සිදුවන්නේ ඒ සඳහා වෙන් කර තිබෙන සමස්ත මුදලින් රුපියල
පොලිස් නිලධාරියකුට අල්ලසක් දෙන්න ගිය අයෙක් අත්අඩංගුවට
මොණරාගල මහධිකරණ භූමියේදී පොලිස් නිළධාරියෙකුට රුපියල් 100,000ක අල්ලස් මුදලක් ලබාදීමට තැත්කළ පුද්ගලයෙකු අද (7) අල්ලස්
රජයේ සේවකයින්ට අභ්‍යන්තර ගුවන් ගමන් පහසුකම්
රජයේ සේවකයින්ට අභ්‍යන්තර ගුවන් ගමන් පහසුකම් සැලසීමට පියවර ගන්නා බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්
වී මිල ඉහළට
යල කන්නයේ සිට වී මිල ඉහළ දැමීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ
දියමන්ති කොල්ලයට යොදාගත් ගිනි අවි 2ක් සොයාගනී
පාතාල සාමාජිකයකු වන ‘වෙඩිකන්දේ කසුන්’ නමැත්තා පදිංචි වත්තල වෙඩිකන්දේ වත්තේ වල දමා තිබූ විදේශයේ නිෂ්පාදිත ගිනි
ශ්‍රීලනිප පොදුජන පෙරමුණු සන්ධානය පිහිටුවීමේ මීළඟ සාකච්ඡාව 14 වැනිදා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව ඒකාබද්ධ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා පවත්වාගෙන යන සා
ජනමාධ්‍ය ඇමැති රුවන් රූපවාහිනී සංස්ථාවේ නිරීක්ෂණ චාරිකාවක
ජනමාධ්‍ය අමාත්‍ය හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද (7) පැය හතරකට අධික කාලයක් ජාතික රූපවාහිනි සංස්ථ
අපරාධකරුවන් පැය 48 ක් රඳවාගන්න අවසර ඉල්ලයි
අපරාධකරුවන් පැය 48 ක් දක්වා රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට අදාළ නියෝග තවත් වසර දෙකකින් දීර්ඝ කිරීම අනුමැතිය ලබා ගැනීම
මරිනි ද ලිවේරා ජාත්‍යන්තර දිරිය කාන්තාවන් 10 අතරට
ඇමෙරිකානු රාජ්‍ය ලේකම් දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව සකසන 2019 වසරේ ජාත්‍යන්තර දිරිය කාන්තාවන් දස දෙනාට අතරට ශ්
කරන්නාගොඩ අත්අඩංගුවට නොගන්නැයි නියෝග
හිටපු නාවික හමුදාපති රියර් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගැනීම හෝ රක්ෂිත බන්ධනාගාර ගත කිරීම වළක්වම
මන්ත්‍රී ලාල්කාන්තට ඇප
බීමතින් රිය ධාවනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී කේ.ඩී. ලාල්
ශ්‍රී ලංකාවේ ස්ථාවරය අවසන් මොහොතේදී
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේ දී අනුගමනය කළ යුතු ස්ථා

