ශ්‍රී ලංකාවේ පොදු මාර්ගවල ධාවනය කළ නොහැකි එන්ජින් ධාරිතාවයකින් යුත් යතුරු පැදියක ව්‍යාජ අංක තහඩුවක් සවිකර ගෙන ධ
දියත
විදේශ රැකියා නියෝජිතවරයෙකු පැහැරගෙන ගිය දෙදෙනෙක් අත්අඩංගුවට
දෙහිවල සුබෝධාරාම මාවතේ විසූ විදේශ රැකියා නියෝජිතවරයෙකු වෑන් රථයකින් පැහැරගෙන ගොස් පහරදී අලුත්ගම ප්‍රදේශයේ දමා
අනාරක්ෂිත විදුලි වැටේ ගැටී පස් දරු මවක් මරුට
නවගත්තේගම මහපිටිය ප්‍රදේශයේ ඉඩමක් වටා ඇද තිබූ අනාරක්ෂිත විදුලි වැටක ගැටී පස් දරු මවක් අද(25) මරණයට පත්ව ඇති බව නවගත
උපන් දිනයට පසුදා අගමැති හිතවතුන් හමුවෙයි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ 70 වන උපන් දින සැමරුම නිමිත්තෙන් දේශපාලන ක්‍රියාකාරීන්, සිවිල් සංවිධා
පර්පෙචුවෙල් සභාපති අත්අඩංගුවට
බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම් සමුහයේ සභාපති ජෙෆ්රි ජෝෂප් ඇලෝසියස් මහතා අද (25) අත්අ
ඉරාන ජාතිකයන් 9 දෙනා රඳවා ප්‍රශ්න කරන්න නියෝග
බහුදින ධීවර යාත්‍රාවකින් හෙරොයින් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටි ඉරාන ජාතිකයන් 9 දෙනා ලබන 29 වැනි දා තෙක් පොලිස් ම
නකල්ස් රක්ෂිතයේ පැළ සිටුවන්න ආරාධනා
දුම්බර වන පෙතේ ශාකගහනය වර්ධනය කිරීමේ අරමුණින් මෙරට අධි සංවේදී පරිසර පද්ධතියක් වන නකල්ස් රක්ෂිතයේ හිස් භූමි ප්‍ර
ජනපති විරෝධය මෙහෙයවූ දේශපාලනඥයන් දෙදෙනෙකු සොයයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වූ පුත්තලම පැවති රැස්වීමකට බලහත්කාරයෙන් කඩාවැදීමට සුදානම් වූ විරෝධතා
බැඳුම්කර සිද්ධියට මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඇතුළු හතරක් අත්අඩංගුවට
මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රහස් පොලිසිය අද තවත් සැකකරුවෝ හතර දෙනෙක් අත්අඩංගුවට ගනු ලැ
ජිහාද් සාමාජිකයෝ හමුදාවට බාරවෙති
ඉස්ලාමික් ස්ටේට් සංවිධානයේ ජිහාද් සාමාජිකයන් උමං හා බිම් ගෙවල්වලින් එළියට පැමිණ හමුදාවට බාර වෙමින් සිටින බව කු
දකුණු අප්‍රිකාවට ලකුණු 45 ක ජයක්
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ජොහැන්නස්බර්ග් නුවරදී අද (24) පැවැති තුන්වැනි සහ අවසන් විස්සයි-20 තරගයේදීත් දකුණ
වලපනේ අනතුරකින් 50කට තුවාල
ලපනේ - රාගල මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් 50කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
යුද හමුදාවෙන් පාලනය කළ ඉඩම් අක්කර 71,172ක් යුද්ධයෙන් පසු මුදා හැරලා
ශ්‍රී ලංකාවේ යුද්ධය අවසන් වූ 2009 වසරේ සිට මෙම වසරේ මාර්තු මාසය දක්වා වූ කාලයේ දී යුද හමුදාවෙන් අත්පත් කරගෙන තිබූ උත
දකුණු අප්‍රිකාව කඩුලු 2 ට 198 යි
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ජොහැන්නස්බර්ග් නුවරදී අද (24) පැවැත්වෙන තුන්වැනි සහ අවසන් විස්සයි-20 තරගයේදී පළම
විශේෂ අවශ්‍යතා ඇති පිරිසක් සමඟ අගමැති උපන්දිනය සමරයි
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ 70 වැනි උපන් දින සාදය විශේෂ අවශ්‍යතා ඇති පිරිසක් සමඟ කොළඹ අරලියගහ මන්දිරයේදි අද(24)
ශ්‍රී ලංකාව පන්දු යැවීම තෝරා ගනී
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ජොහැන්නස්බර්ග් නුවරදී අද (24) පැවැත්වෙන තුන්වැනි සහ අවසන් විස්සයි-20 තරගයේදී කාස
මාලි ගම්මානයක පුද්ගලයන් 100ක් මරා දමලා
මාලි රාජ්‍යයේ මධ්‍යම ප්‍රදේශයේ ගම්මානයකට කඩා වැදුණු අවිගත් පිරිසක් විසින් ගම්වැසියන් 100ක් පමණ මරා දමා ඇතැයි වාර
වාහන අලෙවිසැලක ගින්නක්
බණ්ඩාරගම ගල් කඩේ හන්දියේ පිහිටි ප්‍රධාන පෙලේ සමාගමකට අයත් වාහන අලෙවි සැලක හදිසියේ ඇති වු ගින්නකින් වාහන කිහිපයක
මාරපන ඇතුළු පිරිස එ.ජා. නිලධාරීන් හමුවෙන්නත් යති
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 40 වැනි සැසිවාරයට සහභාගීවීමට ජිනීවා නුවරට ගිය විදේශ අමාත්‍ය තිලක් මාරපන ඇත
‘ විල්පත්තු ප්‍රචාර ගැන පරීක්ෂණයක් ඕනෑ‘
විල්පත්තු වන සංහාරයක් පිළිබඳව නැගෙන විරෝධතා වැඩපිළිවෙළ ජනාධිපතිවරයා ඉලක්ක කරගත් එකක් බවට සැකයක් ඇතැයි ද රජය ඒ ස
‘සුමන්තිරන් ශ්‍රී ලාංකිකයෙක් කියලා එයාට අමතක වෙලා‘
මේ රටේ දෙමුහුන් අධිකරණයක් පිහිටුවන ලෙස ඉල්ලා ජාත්‍යන්තර අධිකරණය යාමට උත්සාහ කිරීම 83 දි මෙන් නැවත කළු ජූලියක් ඇත
‘වැඩ්ඩන්නට වැඩ කරන්න පුළුවන් රටක් හදන්න ඕනෑ’
‘ජනාධිපතිවරණය ලං වෙනවාත් සමඟම එක එක තේමා පාඨ එනවා. ගියවර හලාල් ප්රශ්නය ගෙන ආවා. මෙවර විල්පත්තුව ගෙනල්ලා. මුස්ලි
දිනපතා විදුලිය කපන වේලාවන්
විදුලිබලාගාර ආශ්රිත ජලාශවල ජල මට්ටම පහත වැටී ඇති හෙයින් දිනපතා විදුලිය කප්පාදු කිරීමට සිදුව ඇතැයි ලංකා විදුලි
එල්ලුම්ගහේ අනුරුවක් මහජන ප්‍රදර්ශනයට
එල්ලුම්ගහ පිළිබඳව ජනතාවට අවබෝධයක් ලබා දීමට එහි ක්‍රියාකාරීත්වය සහිත අනුරුවක් මේ මස 27 සිට 31 වැනි දින අක්වා යන දි
සිරකරුවන් 160 දෙනෙකුට ක්ෂය රෝගය
මෙරට බන්ධනාගාරවල සිරකරුවන් 160 කට පමණ ක්ෂය රෝගය වැළඳී ඇතැයි කොළඹ දිස්ත්රිත් ක්ෂය රෝග හා ළය රෝග ජාතික වැඩසටහනේ වෛද
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ලෙස ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ පත් කිරීමට යයි
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ලෙස අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා පත් කිරීමට
හෙරොයින් ප්‍රවාහනය කළ ඉරාන ජාතිකයෝ 9 ක් අත්අඩංගුවට
බහුදින ධීවර යාත්‍රාවකින් හෙරොයින් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටි ඉරාන ජාතිකයන් 9 දෙනෙකු හෙරොයින් මත්කුඩු කිලෝ 100
දින 11ක් රිවස්ටන් මාර්ගය තාවකාලිකව වසා දමයි
මාතලේ, ඉලුක්කුඹුර , ලග්ගල මාර්ගයේ රිවස්ටන් සිට පතන දක්වා මාර්ගය දින 11 ක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.
ජනපති රැස්වීමකට කඩා වැදුනු දෙදෙනාට ඇප
ජනාධිපතිවරයා සහභාගිවූ රැස්වීමකට බලහත්කාරයෙන් කඩා වැඳීමට සුදානම් වූ සැකකරුවන් දෙදෙනෙකු පුත්තලම පොලිසිය මගින්
බාල දක්ෂ කඳවුරට යන්න පුහුණුවීම් කළ සිසුවා ගෙල සිරවී මියයයි
බාලදක්ෂ කඳවුරකට සහභාගී වීම සඳහා නිවසේදී පුහුණුවීම් සිදුකළ පාසල් සිසුවෙකු ගෙල සිර වී ජිවිතක්ෂයට පත් වී ඇති බව පොල

