එල්ලුම්ගහේ අනුරුවක් මහජන ප්‍රදර්ශනයට


( ජයන්ත සමරකෝන්)
 

එල්ලුම්ගහ  පිළිබඳව  ජනතාවට අවබෝධයක් ලබා දීමට එහි ක්‍රියාකාරීත්වය   සහිත අනුරුවක්  මේ මස 27 සිට 31 වැනි දින අක්වා යන දිනයන්හි  වීරවිලදී පැවැත්වෙන යොවුන්පුර ප්‍රදර්ශනයේදී මහ ජන ප්‍රදර්ශනයට තබා ඇතැයි  බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.


බන්ධනාගාර  දෙපාර්තමේන්තුව   විසින්  මෙහිදී ප්‍රදර්ශන කුටි 2 ක් පවත්වාගෙන යයි.


ඉන් එකක එල්ලුම්ගහද අනික් කුටියේ බන්ධනාගාර රැදවියන්ගේ නිර්මාණ ප්‍රදර්ශනය කෙරෙන බවද දෙපාර්තමේන්තුව පවසයි.මෙහිදී එල්ලුම්ගහ පිළිබඳව අදහස් දැක්වීමද ජනතාවට සිදු කළ හැකිය.