වෛද්‍ය උපාධිධාරීන් සඳහා සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබා දීම අත්හිටුවමින් නිකුත් කර තිබූ අතුරු නියෝගය ලබන අපේ‍්‍රල
දියත
කම්කරු නීති වෙනස් කරන්න දෙන්නේ නැති බව වෘත්තීය සමිති කියයි
දැනට මෙරට ආයෝජන කර ඇති ආයෝජකයන් රඳවා ගැනීමට හා නව ආයෝජකයන් ගෙන්වා ගැනීමට රජය කම්කරු නීති හා අණ පනත් සරල කරන්නට කටය
විමල්ගේ බැංකු ගිණුම් වාර්තා පරීක්‍ෂාවට අධිකරණයෙන් අවසර
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ බැංකු ගිණුම් වාර්තාවල නිරවද්‍යභාවය පරීක්‍ෂා කිරීමට අවසර
දුම්රිය ගේට්ටු මුරකරු දුම්රියේ හැපී මරුට
අහංගම වැල්හේන්ගොඩ දුම්රිය ගේට්ටු මුරකරු අද (27) දුම්රියක හැපී මිය ගොස් ඇතැයි අහංගම පොලිසිය පවසයි.
ගොවියකුගෙන් අල්ලස් ගත් දෙදෙනෙක් අත්අඩංගුවට
අලහැර ප්‍රදේශයේ ගොවියකුගෙන් රුපියල් 58,000 ක් අල්ලස් ගත් කෘෂිකර්ම පර්යෙක්ෂණ නිෂ්පාදන සහකාරවරයකු හා සංවර්ධන නිලධාර
නදීමාල් පෙරේරා මුදා හරියි - බන්ධනාගාර නිලධාරියා සීසීඩී බාරයට
බුඩායිහිදී අත්අඩංගුවට පත්ව සිට ශ්‍රී ලංකාවට එවන ලද ගායක අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා ප්‍රශ්න කිරීම්වලින්
නව දුම්රිය මැදිරි 75ක් හා සුඛෝපභෝගී බස් 37ක් ගෙන්වීමට පියවර
ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහා නව මගී මැදිරි 75ක්, බහාලූම් ගැල් 20 ක් සහ ලංකා ගමනාගමන මණ්ඩලය වෙත සුඛෝපභෝගී බස්රථ 37 ක් ලබ
මෛත්‍රීගේ ජනපති සිහිනය බොඳවෙමින් පවතින බව කියයි
මහින්ද රාජපක්ෂ මහතාගේ කණ්ඩායම ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමත් සමඟ මෛත්‍රීපාල සිරිසේන ම
විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීමේ වැඩපිළිවෙළක්
විදුලිබල නිෂ්පාදනය යථා තත්ත්වයට පත්වන තෙක් රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීමේ ව
‘ටී.එන්.ඒ අයවැයට සහය වන්නේ මහින්ද බලයට ඒම වළක්වන්නයි’
දෙමළ ජාතික සන්ධානය මෙවර අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර සිටින්නේ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට ඒම වැළැ
කුඩු රොෂාන්ගේ බිරිඳ-තවත් අයෙක් හෙරොයින් සමඟ අල්ලයි
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මේ වන විට බන්ධනාගාරගත කර සිටින කුඩු රොෂාන් නැමැත්තාගේ බිරිඳ සහ තවත් පුද්ගලයෙක් හෙ
‘ඉදිරි ජනපතිවරණයට ස්ථිර ලෙසම තරග කරන්නේ රාජපක්ෂ කෙනෙක්මයි’
තව මාස හය හතකින් ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවත් ස්ථිර වශයෙන්ම ඒ සඳහා තරග කරන්නේ රාජපක්ෂවරයෙක් බව මාතර දිස්ත්‍රි
‘ඇය නොදුටු ඇය’ ප්‍රසංගයෙන්
ඉතාලි - ශ්රී ලංකා සහයෝගිතා සංසදය මගින් ලෝක කාන්තා දිනයට සමගාමීව තෙවන වරටත් සංවිධානය කරන ලද ‘ඇය නොදුටු ඇය’ ප්‍රසං
ලංකාවට එවූ නදීමාල් සීඅයිඩීය බාරයට
මාකදුරේ මධුෂ් සමඟ ඩුබායිහිදී පැවැති සාදයකදී අත්අඩංගුවට ගත් සංගීත ශිල්පී අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා සහ
පරිසර අමාත්‍යංශයේ දුරකතන ‘ගොළු‘ වෙයි
මේ හේතුවෙන් විෂය භාර අමාත්‍යවරයා වන ජනාධිපතිවරයාගේ දුරකථන සම්බන්ධතාවය, රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා
වතු කම්කරුවන්ගේ දෛනික වැටුපට රජයෙන් රුපියල් 50ක්
වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 50කින් වැඩිකිරීමට රජය තීරණය කර ඇත.
විදුලි අර්බුදයට හේතුව ගැටුමක්
මේ දිනවල ඇතිව තිබෙන විදුලි අර්බුදයට හේතුව විදුලිබල මණ්ඩලයත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවත් අතර ඇතිව තිබෙන ගැටුම බ
දකුණු පළාත් සභාවේ මන්ත්‍රීකම දීම කොමිසමෙන් කල් දමනවාලු
දකුණු පළාත් සභාවේ මන්ත්‍රී පුරප්පාඩුවක් ඇති වී සතියක කාලයක් ගතවී ඇතත් එම මන්ත්‍රී ධුරයට තමා පත්කිරීම මැතිවරණ කො
‘උතුරු පළාත් සභාව ජනතාව ගැන හිතුවේ නෑ’
යුද්ධයෙන් පසු උතුර සංවර්ධනයේදී උතුරු පළාත් සභාව පිහිටුවීම වැදගත් පියවරක් වුවත් පළාත්වාසීන්ගේ ජීවිත යහපත් කිරී
‘විදුලි කප්පාදුවට 29දා පිළිතුරු දෙනවා’
විදුලි කප්පාදුව සම්බන්ධයෙන් ලබන සිකුරාදා (29) පාර්ලිමේන්තුවේදී පැහැදිලි පිළිතුරක් ලබාදෙන බව විදුලිබල, බලශක්ති සහ
විජය පුවත්පත් සමාගම ජාතික ඵලදායිතා සම්මානයෙන් පිදුම් ලබයි
ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන ‘ජාතික ඵලදායිතා සම්මාන - 2018’ තරඟාවලිය අග‍්‍රාමාත්‍ය රනිල
ඕස්ට්‍රේලියානු නාවික සෙබළු ත්‍රිකුණාමලය වෙරළත් පිරිසිදු කරති
‘ඉන්දු - පැසිෆික් සහයෝගීතා 2019’ වැඩසටහනට සහභාගි වීම සඳහා පසුගිය මාර්තු 23 වන දින ත්‍රිකුණාමලය වරායට පැමිණි ඕස්ට්‍ර
‘එජාපය සමඟ ආණ්ඩු පිහිටුවීමේ අදහසක් ශ්‍රීලනිපයට නැහැ’
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්‍ෂය එක්ව යළිත් ජාතික ආණ්ඩුවක පිහිටුවීමට යන බවට පැතිර යන ප‍්‍රචාරයන්
‘ගොඩනැගිලි සැලසුම්කරණයත් විදුලි අර්බුදයට හේතුවක්’
විශාල ගොඩනැගිලිවලට වායු සමීකරණ යන්ත්‍ර අධිකව භාවිත කිරීම විදුලි අර්බුදයට හේතුවක් ලෙස ලංකා විදුලිබල මණ්ඩලය දැක්
ගාමිණි සෙනරත්ගේ අභියාචන පෙත්සම සලකා බැලීම ජූනි 13 දා
ලංකා ගමනාගමන මණ්ඩලයට සිදුවූ රුපියල් මිලියන 142 ක පාඩුව අයකර දෙන මෙන් ඉල්ලා සිටි නඩුවකින් අනුර ප්‍රියදර්ශන යාපා ස
‘ආර්ථිකයේ දියුණුවට කාන්තා සහභාගීත්වය අනිවාර්යයි’
ආර්ථිකයක් දියුණුවීමට නම් ඒ සඳහා කාන්තා සහභාගීත්වය අනිවාර්ය බව අග‍්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්
ගෝඨාගේ රිට් පෙත්සම සළකා බැලීම මැයි 6 වැනි දා
වීරකැටිය මැදමූලන ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ඉඩම් ගොඩකිරීම හා සංවර්ධනය කිරීමේ සං
විදුලි අර්බුදය ඇති වීමට හේතුව විදුලිබල හිටපු ඇමැති කියයි
විදුලි අර්බුදයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා හදිසි මිලදී ගැනීම් යටතේ මෙගා වොට් 100ක විදුලිය මිලදී ගැනීමට විදුලිබල මණ
අනිසි හැසිරීම් සහිත ෆේස්බුක් ගිණුම් මකා දැමීමට පියවර
ෆේස්බුක් පරිශීලකයන්ගේ අනිසි හැසිරීම් සහිත ගිණුම් මකා දැමීමට ෆේස්බුක් ආයතනය තීරණය කර ඇති බව රොයිටර් පුවත් සේවය ව
කෘතිම වැසි ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවයි
කාසල්රී සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවල කෘතිම වැසි ඇති කිරිමේ නියමු ව්‍යපෘතිය තාවකාලිකව නතර කළ බව ලංකා විදුලි බ

