ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියව හා ශ්‍රි ලංකාව අතර සහයෝගිතාවය වර්ධනය කර ගැනීමේ අරමු
දියත
ජලාශ ප්‍රදේශවලට දෙවැනි දිනටත් කෘතිම වැසි
කාසල්රී සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට කෘතිම වැසි ඇති කිරීම සඳහා ශ්‍රි ලංකා ගුවන් හමුදාව ඊයේ (22) ආරම්භ කළ කෘතිම
වව්නියාව පුලියන්කුලම් කැලේ නිධන් හෑරු 4 ක් අත්අඩංගුවට
පුලියන්කුලම් මරතෝඩි ප්‍රදේශයේ රක්ෂිත කැලෑවක පුරාවිද්‍යා ස්ථානයක නිධානයක් ගොඩගනිමින් සිටි සැකකරුවන් සිව් දෙනෙ
මන්නාරම සමූහ මිනීවළේ කැනීම් මාස තුනකට නවත්වයි - පුරාවිද්‍යා වාර්තාවත් ඉල්ලයි
මන්නාරම සමූහ මිනීවළ කැනීම් කටයුතු මාස තුනකට තාවකාලිකව අත්හිටුවීමට තීරණයක් ගත් බව මන්නාරම අධිකරණ වෛද්‍ය විශේෂඥ
උදානගේ ප්‍රවේගකාරී පිතිහරඹය අපතේ යයි
ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 48 කදී නොදැවී ලකුණු 84 ක් රැස්කිරීමට ඉසුරු උදාන සමත් වුවද, මුල් පෙළ පිතිකරු
ශ්‍රී ලංකාවට ලකුණු 181 ක ඉලක්කයක්
රීසා හෙන්ඩ්‍රික්ස්ගේ (65) සහ රාසි වැන්ඩර් ඩුසේන්ගේ (64) වාර්තාගත සම්බන්ධතාව හමුවේ ශ්‍රී ලංකාවට එරෙහිව සෙන්චූරියන්හ
ශ්‍රී ලංකාව පන්දු යැවීම තෝරාගනී
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර සෙන්චූරියන්හිදී පැවැත්වෙන දෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ කාසියේ
සවුදියේ දී මියගිය කතකගේ සිරුර වෙනුවට ඉන්දීය ජාතිකයෙකුගේ සිරුරක් ලංකාව
සෞදි අරාබියේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී හදිසියේ මිය ගිය ශ්‍රී ලාංකික කාන්තාවගේ මළ සිරුර වෙනුවට වෙනත් ඉන්දියානු ජ
‘සේනානායක ප්‍රතිපත්තිය අපි ඉදිරියට ගෙනවිත් තිබෙනවා’
අපේ පරමාධිපත්‍යය තහවුරු කරලා අපි අපේ ක්‍රමයට කටයුතු කරන්න සූදානම් කියලා අපේ විදේශ ඇමැති ජීනීවා වලදී කරපු ප්‍ර
සැමියාට පිහියකින් ඇන මැරූ බිරිඳ අත්අඩංගුවට
කෝටිපති ව්‍යාපාරික සැමියාට නිවස තුළදී පපුවට පිහියකින් ඇන ඝාතනය කළ බිරිඳ අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය කියය
ඕස්ට්‍රේලියාවේ හමුදා කණ්ඩායමක් ලංකාවට
ඉන්දීය සාගරයේ පොදු ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ඕස්ටේ්රලියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති සහයෝගිතාව වර්ධනය කර ගැනීම
මාවුස්සාකැලේට කෘතිම වැසි
මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයේ කෘතිම වැසි ඇති කිරීමේ නියමු ව්‍යපෘතිය ලංකා විදුලි බල මණ්ඩලය මගින් අද (22) ක්‍රියාවට
එජාප - ජවිපෙ විධායක ජනපති ක්‍රමය ගැන ප්‍රතිපත්තිමය එකඟතාවයක්
ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමු
විල්පත්තුව කැපූ බව ඔප්පු කළොත් ඕනෑම දඬුවමක් විදිනවා‘
තමා විල්පත්තු වන රක්ෂිතය විනාශ කළ බව සනාථ කළහොත් ඕනෑම දඬුවමකට යටත් වීමට සුදානම් යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු ද
දිනපතා නොදන්වා විදුලිය කපන බව ලංවිම කියයි
විදුලිබලාගාර ආශ්රිත ජලාශවල ජල මට්ටම පහත වැටී ඇති හෙයින් දිනපතා නොදන්වා විදුලිය කප්පාදු කිරීමට සිදුව ඇතැයි ලංක
‘සමාජ අසාධාරණ ජයගැනීම තරඟකාරී ආර්ථිකයක විශාල ම අභියෝගයයි’
තරඟකාරී ආර්ථිකයක් ඇති කිරීමේදී සමාජ අසාධාරණ සිදුවීම ජයගත යුතු විශාලතම අභියෝගය බවට පත්ව ඇතැයි අග්‍රාමාත්‍ය රනි
‘විල්පත්තුව ගැන බොරු ප්‍රචාර පතුරුවා ජාතිවාදය අවුස්සන්න එපා’
විල්පත්තු රක්ෂිතය හා ඒ අවට සිදුකෙරෙන සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳව දකුණේ ඇතැම් පිරිස් ගෙන යන අසත්‍ය සන්නිවේදනය ත
බද්දේගම ප්‍රා. සබේ මන්ත්‍රී රිමාන්ඩ්
බද්දේගම ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී රුවන් ප්‍රදීප් කුමාර මහතා අප්‍රේල් 5 වැනි දා දක්වා රක්ෂිත බන්ධ
මානව හිමිකම් - සංහිඳියාවට - වගවීමට තවත් වසර දෙකක්
මානව හිමිකම්, සංහිඳියාව සහ වගවීම විෂයෙහි තවදුරටත් ප්‍රගතිය අත්කර ගැනීම සඳහා 2021 මාර්තු දක්වා වසර දෙකක දිගුවක් ලබ
වෙළෙඳසැලක හිමිකරු ඇතුළු 4ක් සිහිසුන්වී රෝහලේ
වේයන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳසැලක හිමිකරු හා සේවිකාවන් සිව්දෙනෙකු සිහිසුන්ව ඇද වැටී අද(22) රෝහල් ගත කර ඇතැයි වේයන්ග
‘කැවුමා’ තවදුරටත් රිමාන්ඩ්
කෝටි 500 දියමන්ති මංකොල්ලයේ ප්‍රධාන සැකකරු වන කැලුම් ඉන්දික නොහොත් “කැවුමා” අප්‍රෙල් 5 වැනි දා දක්වා තවදුරටත් රක්ෂ
පළාත් සභා පමාව ශ්‍රේෂ්ඨාධිකරණයට
පළාත් සභා මැතිවරණ කල්දැමීම සම්බන්ධයෙන් මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය (CMEV ) ඉදිරි දෙසතිය ඇතුළත රජ
කොළඹ හෝටල් 143කට සහ ආපනශාලා 55කට නඩු
සෞඛ්යාරක්ෂිත බවින් තොරව හෝටල් සහ ආපනශාලා පවත්වාගෙන යාමේ චෝදනාව මත කොළඹ හෝටල් 143කට හා ප්‍රධානපෙළේ ආපනශාලා 55කට එර
මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයන්ට කෘතිම වැසි වස්සවයි
මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයේ කෘතිම වැසි ඇති කිරීමේ නියමු ව්‍යපෘතිය ලංකා විදුලි බල මණ්ඩලය මගින් අද (22) ක්‍රියාවට
චීනයේ රසායනික කම්හලක පිපිරීමකින් 47 ක් මරුට
නැගෙනහිර චීනයේ යුන්චෙන් නුවර පිහිටි රසායනික කර්මාන්ත ශාලාවක පිපිරීමකින් 47 දෙනෙක් මිය ගොස් ඇති බව ඒ. එෆ්. පී පුවත්
මාසයක් පුරා චිත්‍ර ප්‍රදර්ශයක් කොළඹ දී
ශ්‍රී ලංකාවේ චීන සංස්කෘතික මධ්‍යස්ථානය සිය ප්‍රදර්ශන මාලාවේ තවත් එක් සුවිශේෂි ප්‍රදර්ශනයක් කොළඹ දී ආරම්භ කළේය.
බීඩි කොළ ගෝනි 41 සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
තලෙයිමන්නාරම් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ සෝදිසි කිරීමකදී බීඩි කොළ සහිත ගෝනි 41 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු
විල්පත්තුව ගැන පෙත්සම් විභාගය ජුනි 28
විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපය ආසන්නයේ පිහිටි විලත්තිකුලම් වනාන්තර කලාපය එළිකොට අනවසර ඉදිකිරීම් සිදුකිරීම ව
ගුරුකන්ද රජමහා විහාරයේ නඩුව කල් යයි
මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරය හා දෙපාර්ශවයක් අතර ඇතිවූ සාමය කඩවීමක් සම්බන්ධයෙන් මුලතිව් අධිකරණයේදී ගොනු
විරෝධතාකරුවන්ට බැටන්පොලු ප්‍රහාර
පුත්තලමේ විරෝධතාවයේ නිරත වී සිටි පිරිස විසුරුවා හැරීමට සඳහා පොලීසිය බැටන් පොලු ප්‍රහාර එල්ල කර ඇත.

