රීසා හෙන්ඩ්‍රික්ස්ගේ (65) සහ රාසි වැන්ඩර් ඩුසේන්ගේ (64) වාර්තාගත සම්බන්ධතාව හමුවේ ශ්‍රී ලංකාවට එරෙහිව සෙන්චූරියන්හිදී පැවැත්වෙන දෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 180 ක් ලබාගත්තේය.
.jpg)
වැඩිදුර තොරතුරු සඳහා http://tinyurl.com/y4nzouwe වෙත පිවිසෙන්න.
- 036

