ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ජොහැන්නස්බර්ග් නුවරදී අද (24) පැවැත්වෙන තුන්වැනි සහ අවසන් විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුරංග ලක්මාල් කැඳවා තිබෙන අතර කුසල් මෙන්ඩිස්ට කණ්ඩායමේ ස්ථානය අහිමි වී තිබේ.

