මිනි මැරුම්, ගෙවල් ගිනි තැබීම් හා මත් පෙති ජාවාරම් කිරීම් ඇතුලු දරුණු ගනයේ අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිට
දියත
කතරගම ඇසළ මංගල්‍ය ජනතා සහභාගිත්වයෙන් තොරව
ලබන මස 21 වැනි දින රුහුණු කතරගම මහා කතරගම දේවාලයේ පැවැත්වෙන ඇසළ මංගල්‍යය ජනතා සහභාගීත්වයෙන් තොරව සෞඛ්‍ය අංශ වල උප
මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිට කප්පම් ගන්නා කල්ලියක්
කොරෝනා රෝග තත්ත්වය හේතුවෙන් තෙමසක පමණ කාලයකින් පසුව විවෘත කළ ගම්පහ ප්‍රදේශයේ රූපලාවණ්‍යාගාර සහ සැලුන් වෙතින් ක
ගෑස් සිලින්ඩරයක් රුපියල් 950කට දිය හැකි බව රවී කියයි
ගෑස් සිලින්ඩරයක් රුපියල් 950කට ලබාදීමේ හැකියාව ආණ්ඩුවට ඇතැයි එක්සත් ජාතික පක්ෂ උපනායක රවී කරුණානායක මහතා පැවැසී
අක්මීමන එජාප මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වෙයි
අක්මීමන ප්‍රාදේශිය සභාවේ එජාප මන්ත්‍රී ප්‍රභාත් කහදූවආරච්චි මහතා තමන් මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වෙන බව අද (16) පැ
හැඳුනුම්පත් නිකුත් කිරිමේ එක්දින සේවය 22දා සිට යළිත්
ජාතික හැඳුන්ම්පත් නිකුත් කිරිමේ එක්දින සේවාව මේ මස 22 වනදින සිට යලිත් ආරම්භ කිරිමට පියවර ගෙන ඇතැයි පුද්ගලයින් ලිය
කෝටි 6 ක මත්කුඩු කුරණින් අල්ලයි
රුපියල් කෝටි 6 කට අධික වටිනා හොරෙයින් මත්කුඩු තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක කුරණ ප්‍රදේශයේ දී පොලිස් මත්ද්රව්
මත් ජාවාරම් සමග සබදතා තිබු පුද්ගලයකුගේ මිලියන 30 ක ගිණුම් තහනම්
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ කිට්ටු සම්බන්ධතා පැවැත්වූ බවට අත්අඩංගුවට ගත් රුපියල් මිලියන 30ක බැංකු ගිණුමක් පව
ලෝකය මවිතකළ අපේ මානවයා
අප්‍රිකාවෙන් පිටත ආදි මානවයාගේ දුනු හී භාවිතය පිළිබඳ පැරණිම සාධක ශ්‍රී ලංකාවෙන් සොයා ගැනීමත් සමඟ මේ වනවිට මානව ප
ලාංකික තරුණයන් අයි එස් සංවිධානයට බඳවාගන්න කඳවුරු ගණනාවක්
අයි එස් ත්‍රස්ත සංවිධානයේ අධ්‍යාපන කටයුතු බාරව සිටින ඉෂාක් නැමැත්තා ජමාතේ ඉස්ලාම් මතවාදය දැරූ වාමි සංවිධානයේ ශ
තැපැල් ඡන්ද දාන දිනය තීරණය කරන්න මැතිවරණ කොමිසමේ රැස්වීමක්
එළඹෙන මහ මැතිවරණයේ තැපැල් ඡන්ද භාවිතා කරන දිනය තීරණය කිරීම සඳහා මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් මැතිවරණ
බෝම්බ තුවාලකරුවකු නිකම්ම රෝහලකට ඇතුළු වූයේ කෙසේද?
පාස්කු ඉරිදා ප්‍රහාරයේ සහ්රාන් කල්ලියේ බෝම්බ නිෂ්පාදනකරු වූ රිල්වාන් හෂිම් නැමැත්තා බෝම්බයක් අත්හදා බැලීමකදී
දුන්හිඳ දිය ඇල්ලේ නැරඹුම් මාර්ගය විවෘත කරයි
සෞඛ්‍යය අංශයන්හි උපදෙස් වලට අනුව දුන්හිඳ දිය ඇල්ලේ නැරඹුම් මාර්ගය හා නැරඹුම් මැදිරිය අද (15) දින සිට සංචාරකයින් සඳ
පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිට පොලිස් ක්ෂේත්‍ර බල මූලස්ථානයට ඇතුළු විමට ගිය අයෙක් අත්අඩංගුවට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරීයෙකු ලෙස පෙනී සිටිමින් බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය
පොලිස් නිලධාරින් ලෙස පෙනි සිටිමින් ලක්ෂ 8ක් කොල්ල කෑ සිව් දෙනක් අත්අඩංගුවට
ඇදිරි නීතිය මැද පොලිසියේ හා හමුදාවේ සාමාජිකයන් ලෙස පෙනී සිටිමින් සත්ත්ව ආහාර අලෙවි ඒජන්තවරියකගේ නිවසට කඩා වැදී
අර්නස්ට් පෝරුතොට පියතුමෝ ස්වර්ගස්ථ වෙති
අර්නස්ට් පෝරුතොට පියතුමන් අද (16) උදෑසන ස්වර්ගස්ථ විය.
එළුවන්කුලම සපත්තු පාලම පුපුරායාම නිසා ගමනාගමනය නවතා දමයි
පුත්තලම පරණ මන්නාරම් මාර්ගයේ එළුවන්කුළම සපත්තු පාලම පුපුරා යාම නිසා එම මාර්ගයේ ගමනා ගමනය සම්පුර්ණයෙන්ම නවතා ද
ගජමුතු 6 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
මිළකල නොහැකි වටිනා ගජමුතු හයක් රැගෙන යතුරුපැදියකින් ගමන්කරමින් සිටි පුද්ගලයෙකු පරසන්ගහවැව පොළිසිය අත්අඩංගුවට
වර්ගවාදය - පොලිස් ප්‍රචණ්ඩත්වය ගැන මානව හිමිකම් කවුන්සිලයේදී විවාදයක්
ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ක්‍රමානුකූලව සිදුවන වර්ගවාදී ක්‍රියාකාරකම්, පොලිස් ප්‍රචණ්ඩත්වය සහ සමාකාමී විරෝධතාව
කොරෝනා මඩින්න සෞඛ්‍ය අංශවලට තවත් බලතල
කොරෝනා වසංගතය පාලනය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශවලට තවත් බලතල පැවරෙන රෙගුලාසි ඇතුළත් නව ගැසට් නිවේදනයක් සෞඛ්‍ය ඇමතින
අත්යන්ත්‍ර - බතික් රෙදිපිළි ආනයනය නතර කිරීමට ජනපති තීරණය කරයි
අත් යන්ත්‍ර සහ බතික් රෙදිපිළි ආනයනය නතර කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇත.
කොරෝනා අසාදිතයින් ගණන 1905 දක්වා ඉහළට
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1905 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
බූස්ස බන්ධනාගාරයේ ජංගම දුරකතන සංඥා අවහිර කිරීමේ යන්ත්‍රයක් සවි කෙරේ
බුස්ස බන්ධනාගාරයේ සිර මැදිරි තුල තිබි පසුගිය දිනවල ජංගම දුරකතන සහ ඒවායේ උපාංග රැසක් හමුවිමත් සමග රාජ්‍ය ආරක්ෂක අ
මැතිවරණයේදී තරුණයින් වෙනුවෙන් 25% ක අපේක්ෂකත්වයක් ලබා දෙනවා
ඉදිරි පළාත් සභා මැතිවරණයේ සිට සෑම මැතිවරණයකදීම තරුණයන් වෙනුවෙන් 25% ක අපේක්ෂකත්වයක් ලබාදීමට කැප වන බව සමග ජන ජනබල
මාස තුනකට පසු යුරෝපයේ දේශසීමා විවෘත කරයි
නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දේශසීමා වසා දැමීමට ගත් දැඩි පියවර ලි
සමගි ජන බලවේගයේ නඩුවට මැදිහත් වීමට හිටපු ඇමැතිවරුන් 3 ක් කළ ඉල්ලීම ඉවතට
තමන් ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් 99 දෙනෙකු පක්ෂයෙන් නෙරපීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණය ක
විභාග පරික්ෂකවරුන් ලෙස පෞද්ගලික පාසල් ගුරුවරුන් කැඳවිමේ තිරණයට විරෝධය
උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග පරික්ෂකවරුන් ලෙස පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල්වල ගුරුවරු කැඳවීමට විභාග කොමසාරිස් ජන
කටුනායක ගුවන් තොටුපළේ පිටත්වීමේ පර්යන්තය විවෘත කරයි
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පිටත්වීමේ පර්යන්තය අද 15 දින දහවල් 12.00 සිට ගුවන් මගීන් සමග පැමිණෙන බාහ
හිටපු අමාත්‍යවරුන් පස් දෙනකු ඇතුළු 18 ට නොතීසි
ඇවන්ගාඞ් සමාගම රජයට පවරා ගැනීම සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීමට, හිටපු අමාත්‍යවරුන් වන , විජේදාස රාජපක්ෂ, පාඨලී චම්පික
වීණාවි සුලක්ඛනා රිය අනතුරකින් මරුට
වැල්ලවත්ත ඊශ්වරී මාර්ගයේ ගමන් ගත් මෝටර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරින් ප්‍රකට චිත්‍රපට අධ්යක්ෂ චන්

