බේරුවල ට ආසන්න දකුණු මුහුදේ දී රුපියල් කෝටි තුන්සියයකට ආසන්න හොරයින් මත්කුඩු තොගය මෙරට ප්‍රවාහනය කිරීමට සංවිධා
දියත
රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2020 උළෙලේ සම්මානිත කෘතීන් ප්‍රකාශයට පත් කරයි
පසුගිය වසරේ ප්‍රකාශිත කෘතීන් අතරින් හොඳම ස්වතන්ත්‍ර සිංහල නවකතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය කැත්ලීන් ජයවර්
රට 13 වැනිදා විවෘත කරනවාද නැද්ද තීරණය හෙට
රට ලබන 13 වැනිදා නැවත විවෘත කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලක
එන්නත් නොවිද කාඩ්පත් සලකුණු කරගත් 4 ක් අත්අඩංගුවට
ගාල්ල සංඝමිත්තා විදුහලේ එන්නත් කිරිමේ මධ්‍යස්ථානයට පැමිණ එන්නත් ලබා නොගෙන කාඩ්පත් පමණක් ලකුණු කරගෙන පිටව යමින
18,147 ක් එකවර සුවය ලබා යති
කොවිඩ් ආසාදිත ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 18,147 ක් සුවය ලබා අද (9) රෝහලෙන් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
නව මහවැලි කලාප දෙකක්
නව මහවැලි කලාප දෙකක් ප්‍රකාශයට පත්කිරීමට වාරිමාර්ග අමාත්‍යංශය පියවර ගෙන ඇත.
කෝටි ගණනක අලාභයක් ගැන දුම්රිය වෘත්තිය සමිති ජනපතිට ලියයි
දුම්රිය දෙපාර්තමේන්තුව භාවිතයෙන් ඉවත් කල පරණ යකඩ මෙට්‍රික්ටොන් 3000 ක් හෙවත් කිලෝ ලක්ෂ 30 ක් රුපියල් කෝටි ගණනක අලාභ
ස්විට්සර්ලන්තය සහ විදේශ සේවා නියුක්ති කාර්යංශය අතර ගිවිසුමක්
ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන්ගේ හා පවුල්වල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ප්‍රවර්ධනය කිරීම හා ආරක්ෂාව සහතික කිරී
රට විවෘත කරන අයුරු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා කියයි
කොවිඩ් ආසාදිතයන් වාර්තාවීම යම් පාලනයක් වු පසු රට දැඩි සෞඛ්‍යමය කොන්දේසි යටතේ විවෘත කිරීමට හැකි බව රාගම වෛද්‍ය පී
පානදුර ප්‍රා. සභාව උණුසුම්. විපක්ෂ මන්ත්‍රීවරු සභාවෙන් පිටව යති
පානදුර ප්‍රාදේශීය සභාවේ ස්ථාවර තැන්පතුවල ඇති රුපියල් ලක්ෂ 301 ක පමණ මුදලක් ඉවත් කිරීමට සභා වාර්තාවට ඉදිරිපත් කිරී
බේරුවල මත්කුඩු සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
හෙරොයින් මත්කුඩු කිලෝ 288 ක පුමාණයක් සමග සැකකරුවන් පස් දෙනෙකු බේරුවල මුහුදේ දී අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළ ව පොලි
මතුගමඅඩු ආදායම්ලාභීන්ට වියලි ආහාර
මතුගම කටුගහහේන රෝහලේදී සිදුකරන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් කොවිඩ් ආසාධිත බවට හඳුනා ගන්නා අඩු ආදායම්ලාභීන්ට ව
බහිරවයින් ගිල්ල ජන වසම ඉඩම් ගැන හොයන්න අධිබල කමිටුවක්
ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් ඉඩම් කොටස් 200කට අධික ප්‍රමාණයක් අයථා ලෙස බදු දීම සහ අනවසරයෙන් අල්ලා ගැනිමක් සම්බන්ධ
පැය 24 කදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 1,345 ක්
ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද (9) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුළ කොරෝනා ආසාදිතයින් 263 දෙනෙකු හමුවෙද
ගම්පහ මාර්ග 15ක් අලුත් වෙයි
ගම්පහ නගරයේ සහ ඒ අවට රථවාහන තදබදය තිබෙන මාර්ග සියල්ලක්ම කඩිනමින් පුළුල් කරන්නැයි මහා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන
‘හරක් කටාගේ’ ගෝලයෙක් කොටවිලදී අල්ලයි
හිටපු ප්‍රධාන පෙළේ පාතාල නායක මාකඳුරේ මධූෂ්ගේ සමීපතයකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු යැයි කියන අමිල ප්‍රසන්
කේරළ ගංජා සමඟ දෙකක් එස් ටී එෆ් දැලේ
මෝටර් රියකින් කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි දෙදනකු මරදාන ඩීන්ස් පාර ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේ
‘සහල් ව්‍යාපාරිකයින්ගේ අභියෝගවලට අපි ළඟ උත්තර තියෙනවා’
මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් දිගින් දිගටම ආණ්ඩුවට අභියෝග කළ හොත් දැඩි පියවර ගැනීමට පසුබට නොවන බව අත්‍යවශ්‍ය සේ
සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය එම තනතුරින් ඉල්ලා අස්වී ඇත.
ප්ලාස්ටික් නිෂ්පාදන 7ක් තහනම් කරමින් ගැසට්ටුවක්
ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග තවත් 7ක් තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කරමින් සිටින බව පරිසර අමාත්
කෝටි දෙකක අයිස් සමග තරුණයා දැලේ
රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ දෙකකට ආසන්න ප්‍රමාණයක් සංචරණ සීමා උල්ලංගණය කරම
ඇඳුම් මසන්නගේ සිරුර පින් ළිදෙන් මතු වෙයි
බොරලැස්ගමුව කටුවාවල ආසිරි උයන මාවත ආසන්නයේ වෙල්යාය අසබඩ පොදු නාන ළිඳේ තිබී නාඳුනන මළ සිරුරක් සොයා ගත්බව බොරලැස්
ගල් පහර කෑ අය මරුට
මාතර මැද්දවත්ත ප්‍රදේශයේදි දෙපිරිසක් අතර ඇතිවු ආරවුලකදි හිසට ගල් පහරක් වැදිමෙන් බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට
ජනප්‍රිය ගායක නුවන් සහ ඔහුගේ පුත් ගයාන්ට කොරෝනා
ජනප්‍රිය ගායක දෙපලක් වන නුවන් ගුණවර්ධන මහතාටත්, ඔහුගේ පුත් ගයාන් ගුණවර්ධනටත් කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි වාර්
‘‘සංචාරකයන් සඳහා පැනවූ මාර්ගෝප දේශ ලිහිල් කරන්න‘‘
සංචාරකයින් සඳහා පවතින කොවිඩ් මාර්ගෝපදේශ තවදුරටත් ලිහිල් කරන්නැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ක
මහ බැංකුවේ මුල් පුටුවට ගැන කබ්රාල්ගේ මතය.
මහ බැංකුවේ අධිපති ධුරයට තමා නැවත යන බවට පැතිර යන ආරංචිය තමා ප්‍රතික්ෂේප කරන්නේ හෝ තහවුරු කරන්නේ හෝ නැතැයි මුදල්,ප
අද කාලගුණ තත්ත්වය
සබරගමුව, බස්නාහිර, වයඹ පළාත්වලත් මහුවර, නුවරඑළිය, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේදී මද වැසි ඇතිවන බව කාලගුණ
තෙවන එන්නත් මාත්‍රාවක් ගැන සාකච්ඡා
මෙරට ජනතාවට කොවිඩ් මර්දන එන්නත් තෙවන මත්රාවක් ලබාදීමේ අවශ්‍යතාව තව මාස දෙක තුනක් තුළ ඇතිවන බවත් මේ වන විට ඒ සඳහා
වාද්දූවේ දෙමහල් නිවෙසක ගින්නක්
වාද්දුව, වේරගම ප්‍රදේශයේ දෙමහල් නිවසක අද රාත්‍රි ගින්නක් හටගෙන ඇති බව වාද්දුව පොලිසිය කියයි .
අපේ විරුවන් දෙදෙනකුට ඉන්දුනීසියාවෙන් ශිෂ්‍යත්ව
ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන් දෙදෙනකු පළමු වරට ඉන්දුනීසියාවේ ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධි සඳහා

