කොළඹ කොටුව - මඩකළපුව ‘උදයදේවී’ දුම්රිය දින නියමක් නොමැතිව අත්හිටුවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සද
දියත
බෙහෙත් ගන්න සල්ලි නැතිව මව දරු දෙදෙනා සමග ළිඳට පනී
කැබිතිගොල්ලෑව කණුගහවැව ප්‍රදේශයේ මවක් සියදිවි හානිකර ගැනීමේ අරමුණින් සිය ආබාධිත පිරිමි දරුවන් දෙදෙනකු සමග අද(05)
චීන ආර්ථිකය සැලසුම් කරන ලොකුම සැසිය ඇරැඹෙයි
චීන ජාතික මහජන කොංග්‍රසයේ 14 වන සැසිවාරයේ පළමු සාකච්ඡා වටය අද (5) ඇරැඹිණි.
දොස්තර පැදවු රිය නුවර වැවේ
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු පැදවූ මෝටර් රථයක් හදිසියේ කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් පාරෙන් ඉවත
රාජ්‍ය ආයතන 32ක් දුෂිතයි
රාජ්‍ය ආයතන 420න් 32ක් අන්ත දූෂිත සහ විශාල වශයෙන් පාඩු ලබන ආයතන ලෙස කෝප් කමිටුව හඳුනාගෙන ඇතැයි රත්නපුර දිස්ත්‍රික්
ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන සුබ පණිවිඩයක්
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ මූල්‍ය පහසුකම සම්බන්ධයෙන් මෙි වන විට ධනාත්මක සහ සුබවාදී පසුබිමක් අදාළ ස
ලබුකැලේ අනතුරින් 14ක් රෝහලට
නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයට එලවළු රැගෙන ඒම සදහා ධාවනය කරමින් තිබු ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 70 ක් පමණ ප්
රාමසාන් සමයේ දී මුස්ලිම් රාජ්‍ය සේවකයන්ට විශේෂ වැඩපිළිවෙලක්
රාමලාන් (රාමසාන්) සමයේ දී මුස්ලිම් රාජ්‍ය නිලධාරීන්ට යාඥා සහ ආගමික වතාවත්වල නිරත විය හැකි වන පරිදි විශේෂ වැඩපිළි
දුම්රිය ස්ථානාධිපති ගැටුමෙන් අයෙක් රෝහලට
ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයේ ඊයේ (4) රාත්‍රී සේවයේ නිරතව සිටි මෙහෙයුම් ස්ථානාධිපතිවරු දෙදෙනා අතර ඇතිවූ ගුටි බැට
දේශීය ටින් මාළුවලට එස්.එල්.එස්. සහතිකය ඕනෑ
දේශීයව නිෂ්පාදනය කරන ටින් මාළු සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහතිකය හෙවත් එස්.එල්.එස්. සහතිකය අනිවාර්ය බවත් දේ
ලංකාව තවත් පසුබසී
බෑන්ඩ් ෆයිනෑන්ස්( Brand finance) ශ්‍රේණිගත කිරීම් දර්ශකයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව, ශ්‍රී ලංකාව ලෝකයේ ආර්ථික අර්බුදයට
ඔඩෙසි දුම්රිය ගැන සී.අයි.ඩී. පරීක්ෂණ
ඇල්ල ඔඩෙසි දුම්රියේ ප්‍රවේශපත් පෞද්ගලික ආයතනයක් අන්තර්ජාලය හරහා අළෙවි කරන බවට එල්ල වන චෝදනාව සහ ‘සීතාවක ඔඩිසි’
ගමක් හෙල්ලූ කිඹුලා දැලේ
පිළියන්දල දැල්තර ප්‍රදේශයේ ගවයින් සහ සුනඛයින් රැසක් ආහාරයට ගත් දැල්තර ඇලේ මිනීමරු කිඹුලා කොටු කර ගැනීමට වනජීවී
රත්නපුරත් බස් වර්ජනයක්
රත්නපුර ඇඹිලිපිටිය පුද්ගලික බස් රථයක කොන්දස්තරවරයෙකුට ප්‍රහාරයක් එල්ලකිරිමට විරෝධය පළ කරමින් රත්නපුර ඇබිළිප
සෞඛ්‍ය සහයකගේ ක්‍රෙඩිට් කාඩ්පතින් සල්ලි ඇදලා
හොරණ මූලික රෝහලට ඇතුළු වූ පුද්ගලයකු සෞඛ්‍ය සේවා කාර්ය සහයක වරයෙකුගේ ක්‍රෙඩිට් කාඩ්පත් දෙකක් සොරාගෙන රුපියල් 12,500
සෙබළකුගේ ගිනි අවියක් සොරගෙන යයි
පනාගොඩ යුධ හමුදා කඳවුරට ආසන්න පිටිපන මුර කුටියේ රාජකාරියෙහි නිරතව සිටි සෙබලකු අත තිබූ ටී -56 ගිනි අවියක් උණ්ඩ 30 බැග
නඩත්තුව නැතුව වාහන ලක්ෂ 10 ක් කොට උඩ
අළුත්වැඩියා කිරීමට සහ සේවා සැපයීමට මුදල් නොමැතිකම හේතුවෙන් රටපුරා මෝටර් රථ සහ යතුරු පැදි ඇතුළු වාහන ලක්ෂ දහයකට ව
ලංවිම ප්‍රතිව්‍යුහගතකරණ පළමු පියවර ආරම්භ කරයි
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ පළමු පියවර ලෙස විදුලිය බෙදාහැරීමට අදාලව වෙන් කර ඇති කළාපවල
ලිට්රෝ ගෑස් මිල වෙනසක් නොවේ
ලිට්රෝ ගෑස් මිල සංශෝධනය නොකරන බවත් දැනට පවතින මිල තව දුරටත් පවතින බවත් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස්
18 වංගුව පාර වහයි
දැඩි වාර්ෂාවත් සමග පස් කඳු කඩා වැටීම නිසා මහනුවර - මහියංගනය මාර්ගය තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බව පොලීසිය කිය
උණ්ඩ 225 සමග ව්‍යාපාරිකයෙක් මාට්ටු
රත්ගම විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරින් බළපිටිය ප්‍රදේශයේ සිදු කරනලද වැටලිමකදි මිලි මිටර් 09 පතරොම් 225ක් ජංගම දුර
මැති සබේ කෑම වියදම සියයට 30කි ඉහළට
විදුලිය, ගෑස් සහ ආහාර ද්‍රව්‍ය මිල විශාල වශයෙන් ඉහළ යෑම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කෑම වියදම සියයට 30කින් පමණ ඉහළ නැග
අනතුරකින් දෙකක් මරුට
කිරිඳිවැල දෙල්ගොඩ ප්‍රධාන මාර්ගයේ පුටුපාගල ග්‍රාමීය බැංකුව අසල දී යතුරු පැදියක් හා කුඩා වර්ගයේ වෑන් රථයක් ගැටී
උණ හෙම්බිරිස්සාවක් ඉන්දියාවේ
‘කොවිඩ් 19’ වයිරසයට සමාන, උණ හෙම්බිරිස්සා වයිරසයක් ඉන්දියාවේ ප්‍රාන්ත කීපයක පැතිර යමින් පවතින බව එරට මාධ්‍ය වාර්
ඉරානයේ යළිත් විරෝධතා
ඉරාන රජයට එරෙහිව යළිත් විරෝධතා ආරම්භ වී තිබේ. ඒ, එරට පාසල් දැරියන්ට වස දීමේ සිද්ධිය මුල්කොට ගනිමිනි. කිසියම් අන්තව
සැමියා සමග රන්ඩු වී මව මාස 18 දරුවා ඉස්සන් වළට දමයි
සැමියා සමග පැවති ආරවුලක් හේතුවෙන් සැමියාගෙන් පලිගන්න මවක තම අවුරුදු එකහාමාරක දරුවා ඉස්සන් ටැංකියකට තල්ලු කර දම
යාල්දේවි මහවදි පාර මාරු කරයි
අනුරාධපුර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ යාල් දේවි දුම්රිය මහව දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැන ඇතැයි මහව දුම්රිය
අතුරුදහන් යැයි කියු තරුණිය ගැඹුරු මුහුදෙන් හමු වෙයි
දින දෙකකට පෙර අතුරුදන් 25 හැවිරිදි තරුණියගේ මළසිරුර බේරුවල ඈත මුහුදේදී ධීවර බෝට්ටුවකට හමු වී ඇතැයි පොලිසිය කියයි.
කාලය වැඩි කරන්නැයි ඉල්ලා 154 බස් වර්ජනයක්
මාර්ග අංක 154 කිරිබත්ගොඩ සහ අගුලාන අතර ධාවනය වන බසයකට ගමන් වාරයක කාලය වැඩි කරන ලෙස ඉල්ලා බස් සේවකයෝ අද විරෝධයක් පළ
පුංචි ඡන්දය ඉල්ලා මිලානෝ උද්ඝෝෂණයක්
‘‘මැතිවරණයකට බියගුළු රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ ප්රජාතන්ත්රවාදයවල දමන කුමන්ත්‍රණය පරදවමු‘‘ යන තේමාව යටතේ හෙට ( 05)

