(යොහාන් භාසුර)
කොළඹ කොටුව - මඩකළපුව ‘උදයදේවී’ දුම්රිය දින නියමක් නොමැතිව අත්හිටුවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදඟන් කරයි.
එම දුම්රිය ධාවන කිරීම සඳහා රියදුරන් නොමැති වීම හේතුව බව ද වැඩි දුරටත් දැනගන්නට තිබේ.