ඉන්දියානු සිනමාව පිළිබඳ වැඩමුළුවක් කොළඹ ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේදී ආරම්භ කරන ලදී.
දියත
ඉතිහාසයට අලුත් පිටුවක්
ශ්‍රී ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කිරීම සඳහා නව ආයතනයක් කඩිනමින් ස්ථාපිත කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැ
අනුරාධපුරයට අලුතින් බස්
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරට ලැබුන බස්රථ පන්සීය අතුරින් නව බස් රථ 25ක් අනුරාධපුර දිස්ත්‍රික්කය සදහා බේදාද
දරුවන්ට කන්න හොයන්න ගිය මව අකුණට බිලි
පල්ලම අඩම්මන වෙල් යායෙදී අකුණු සැර වැදි දෙදරු මවක අවාසනාවන්ත අයුරින් මරණයට පත්ව ඇති බව පල්ලම පොලිසිය පවසයි.
ෆවුසිට විනය ක්‍රියාමාර්ග
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම යෝජනාවට එම යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කළ සමගි ජන බලවේගයේ පත් කළ පාර්ලිමේන
ඉඩම් කොමිසමේ ලිපිගොනු බහිරවයා කාලා
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව තුළ අස්ථානගතවී ඇති ලිපිගොනු සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් අමාත්‍යාංශ මට්ටම
පොලිස්පති පුටුවට ලොකු පොරයක්
පොලිස්පති ධුරය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අතර සීතල යුද්ධය නව මුහුණුවරකින් යළි ආරම්භවී ඇත.
එක්ස්ප්‍රස් පර්ල් අල්ලස සොයන්න තේරීම් සභාවක්
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාළව නඩු පැවරීම ප්‍රමාද කිරීම සඳහා ඇමරිකානු ඩොලර් කෝටි 25 ක අල්ලසක් ගන්නා ලදැයි කියන සි
මුහුණු ලස්සන කරන කත හොරෙන් විදුලිය අරන්
අලුත්ගම නගරයේ කාන්තා රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යන කාන්තාවක රූපලාවන්‍ය ගාරයට මාස කිහිපයක් තිස්සේ හොරෙන් විද
අද සවස ගිගුරුම් සහිත තද වැසි
අපරභාගයේදී ගිගුරුම් සහිත තද වැසි අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපෙක්ෂා කරයි.
ස්වාධීන කොමිෂන් තුනක නව පත්කිරීම් කල් යන ලකුණු
මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා තුනක සාමාජිකයන් පත් කිරීම පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාවේ සාම
විදෙස් සංචාරකයන්ගේ නිදහස වැඩි කරන්න ආරක්ෂක දැලක්
මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට හා ඔවුන්ට නිදහසේ සංචාරය කිරීමට අවශ්‍ය වටපිටව සකස් කිරීම
පරිසරය සුරුකීමට කැපවූ 90 දෙනකුට ජනපති අතින් සම්මාන
ලෝකයේ දේශගුණික විපර්යාස අවම කිරීම ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවලට පමණක් කළ නොහැකි බවත් පරිසරය දූෂ
පවුල් සියයට 33ක් හොරට සමෘද්ධිය අරන්
සමෘද්ධි ප්රතිලාභ ලබන පවුල්වලින් සියයට 33 කට ආසන්න ප්‍රමාණයක් සමෘද්ධි ප්‍රතිලාභය හිමි නොවිය යුතු පවුල් බව රජයේ ග
පානදුර වෙරළට අඩි හතක කිඹුළෙක්
පානදුර මුහුදු වෙරළට අඩි හතකට ආසන්න දිගකින් යුත් කිඹුළෙක් අද පස්වරුවේ පැමිණ ඇතැයි පානදුර ජීවිත ආරක්ෂක ඒකකය පවසයි
අයි.එම්.එෆ් යෝජනාව වැඩි ඡන්දෙන් සම්මතයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම පිළිබඳ යෝජනාව වැඩි ඡන්ද 95කින් පාර්ලිමේන්තුවේදී අද (28) පස්වරුවේ සම්මතවිය.
කටාන ප්‍රා.සභා හිටපු උප සභාපති ඝාතනය කරයි
කටාන ප්‍රාදේශීය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති හැත්තෑ දෙහැවිරිදි වියේ පමණ පසුවන පීටර් හපුආරච්චි මහතා පුත්තල
කටුනායකට ආ ගුවන් යානය මත්තලට ගොඩබස්වයි
කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයට අද (28) පස්වරු 04.00 සිට ඇදහැලෙන තද වැසි සහ අකුණු ගැසීම් සහිත අයහපත් කාළගුණික තත්වය
ප්‍රතිත්‍රස්ත පනත කඩිමුඩියේ නෑ
ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා විධිවිධාන ඇතුළත් ප්‍රතිත්‍රස්ත පනත ඉදිරිපත් කෙරෙන්නේ සාකච්ඡා වට කිහිපයක් පවත්වා ස
අර්බුදය ගැන මහින්ද කතා කරයි
රට පත්ව තිබෙන ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනීමට වත්මන් රජය යටතේ උත්සාහ කරනවා. එසේ නොවුණහොත් වෙනත් විකල්ප ක්‍රියා මා
ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය ත්‍රස්ත පනතට විරුද්ධයි
යෝජිත ප්‍රති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය දැඩි විරෝධය දක්වන බව එම මණ්ඩලය
අන්තරේ පාගමනට පොලිසියෙන් වැටක්
සිරගතකර සිටින ශිෂ්‍ය ක්‍රියාකාරීන් දෙදෙනා වහා නිදහස් කරන ලෙසට ඉල්ලා සහ ආපනශාලා ඇතුළු අධ්‍යාපන සුභසාධන ගැටළුවල
වෙසක් සැරසිලි මිලත් අහස උසට
මෙවර වෙසක් කූඩු ඇතුළු වෙසක් සැරසිලි මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බවත් මේ නිසා වෙසක් සැරසිලි අලෙවිය විශාල වශයෙන් පහත ව
ග්ලාසෝ ප්‍රාථමිකයේ ළමුන් 29කට ආහාර විස වෙයි
නුවරඑළිය නානුඔය ග්ලාසෝ ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන 05 ශ්‍රේණියෙන් පහළ පාසල් ළමුන් 29 දෙනෙකු ආහාර විස වීමෙන් න
ජාජබ, මූල්‍ය අරමුදලට විරුද්ධව ඡන්දය දෙනවා
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා වලට විරුද්ධව ජාතික ජන බලවේගය ඉතා නිශ්චිතවම ඡන්දය ප්‍රකාශ කරන බව කොළඹ දිස්ත්‍රි
නරක්වූ කඳුළු ගෑස් විනාශ කිරීමට නියෝග
පොලිස් ස්ථානවල පවතින කල් ඉකුත් වූ කදුලු වායු (tear gas) විනාශ කරන ලෙස රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝප
හමුදා ප්‍රවීනයන් දෙදෙනකුගේ බිරින්දෑවරුනට උපහාර
දේශප්‍රේමිත්වයෙන් යුත් යුද හමුදා ප්‍රවීනයන් ලෙස ජාතියේ ප්‍රසංශාවල හා ගෞරවාදරයට පාත්‍ර වූ අමරණීය රණවිරුවන් වන ල
වන අලියාගේ පහරදීමෙන් එක්දරු පියා මරුට
ගල්ගමුව , මහගල්කඩවල , නෙළුම්ගම , පදිංචිව සිටි එක් දරු පියෙකු වල් අලි පහරදීමකින් මියගොස් ඇතැයි ගල්ගමුව පොලිසිය පවසය
පහරකා රෝහල් ගත වූ තරුණයා රෝහලේදී මරා දමයි
පහර දීමක් හේතුවෙන් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයකුට රහසිගතව ඇතුළ
අයි.එම්.එෆ් කොන්දේසි දේවාශිර්වාදයක්
ඇතැම් පාලකයන් රටට කරපු නරක සමඟ සසඳා බලන විට අයි.එම්.එෆ් කොන්දේසි දේවාශීර්වාදයක් බව සමගි ජනබලවේගයේ කෑගල්ල දිස්ත්

