අමාත්‍යවරුන්ගේ නිල නිවාස එකොළහක ජල සම්බන්ධතා වෙනුවෙන් රුපියල් ලක්ෂ 46 කට ආසන්න මුදලක් දීර්ඝ කාලීනව හිඟව පැවතුණු
දියත
ප්‍රදේශ 4 ක වායු ගුණත්වය අඩු වෙමින් යයි
මෙරට ප්‍රදේශ කීපයක වායු ගුණාත්මක දර්ශකය පහළ යමින් තිබෙන බව මාධ්‍ය පරිසර අධිකාරියේ උසස් නිලධාරිකේ පැවසීය.
රුසියාවෙන් ඩොලර් ලක්ෂ 15ක සූරියකාන්ත තෙල් පරිත්‍යාගයක්
රුසියාවෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් ලක්ෂ 15ක් වටිනා සූරියකාන්ත තෙල් පරිත්‍යාගයක් සිදු කර තිබේ.
සිතාසියක් බාරදෙන්න ගිය කොස්තාපල්ට ගහලා
සිතාසියක් භාර දීම හෝමාගම පනාගොඩ කෙරේමුල්ල ප්‍රදේශයේ නිවසකට නිළ ඇදුමින් සැරසී ගිය අතුරුගිරිය පොලිසියේ අපරාධ විම
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට තවත් නව ගුවන් යානයක්
ශ්‍රී ලන්කන් ගුවන් සේවය තම ගුවන් යානා ඇණිය සදහා තවත් නවතම ඒ.- 330 - 243 එයාර් බස් වර්ගයේ ගුවන් යානයක් කල් බදු පදනම මත ලබා
තවත් ලොකු පුටු හයකට මැතිසබේ අනුමැතිය
මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාගේ පත්කිරීමටත් ආයතන පහකට ප්‍රධානීන් පත්කිරීමටත් උසස් නිලතල පිළිබඳ පාර
වෛද්‍ය සැපයුම් අංශය ඉදිරිපිට විරෝධතාවක්
ඖෂධ මාෆියාව පැරදවීම සහ ඖෂධ හිඟයට පිළියම් යොදන ලෙස බලකරමින් ‘අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානය සෞ
ඩ්‍රෝන සීයක් ගොවි වැඩට දෙයි
රුපියල් කෝටි 25ක් වටිනා ඩ්‍රෝන යානා සියයක් කෘෂිකාර්මික අංශ නවීකරණය සඳහා කෘෂි අංශ නිපුණතා සභාව ගොවිජන සංවර්ධන දෙප
අල්ලස්ගත් එස් අයි -පීසී අත්අඩංගුවට
කසිප්පු සමග අත්අඩංගුවට ගත් සැකකරුවකු අත්අඩංගුවට ගත් කසිප්පු ප්‍රමාණය අඩුකර නඩු පැවැරීම සදහා උප පොලිස් පරීක්ෂකව
විදේශ සේවා නියුක්ති කාර්යංශය ලක්ෂ ගණනක වියදමින් පුහුණුවක
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සේවකයෙක් වෙනුවෙන් රුපියල් 33,000 ක පමණ විශාල මුදල් වැයකරමින් නායකත්ව පුහුණ
පැට්ටා ඝාතනයට යොදා ගත් යතුරුපැදිය සොයාගනියි
කොරතොට, කඩුවෙල ප්‍රදේශයේ බුද්ධික ප්‍රසාද් නොහොත් පැට්ටා පැහැරගෙන ගොස් වෙඩි තැබීමට භාවිතා කළ යතුරු පැදිය ඊයේ (16) ස
‘යුක්තියට‘ තවත් 1,024ක් කොටු
‘යුක්තිය‘ මෙහෙයුම යටතේ රට පුරා පසුගිය පැය 24 තුළ ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලදී සැකකරුවන් 1,024 ක් අත්අඩංගුවට ගත් බවත්
’’ලංකාව හරි පාරට වැටෙමින් සිටිනවා’’
ශ්‍රී ලංකාව අනාගතවාදී දැක්මකින් යුතුව නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්රියාවලියෙහි නිරතව සිටින බව ජනාධිපති රනිල් වි
රජයේ පාසල් ආරම්භය කල්යයි
රජයේ පාසල්වල තෙවන පාසල් වාරයේ අවසන් අදියර පෙබරවාරි මස 5 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
හක්බෙල්ලන් ළඟ තබාගත් කාන්තාවක් ඇතුළු තුනක් අල්ලයි
මන්නාරම එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ නිවසක සඟවාගෙන සිටි හක්බෙල්ලන් 30,000 කට අධික ප්‍රමාණයක් අනවසරයෙන් ළඟතබාගැනීම හ
ගාසාවට මානුෂීය ආධාර එයි
ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන්, විපතට පත්වී සිටින ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන්ට මානුෂීය ආධාර යැවීම සම්බන්ධයෙන්
ඉරානයෙන් පාකිස්තානයට මිසයල ප්‍රහාරයක්
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ ගම්මානයකට ඉරානය මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. ඉරාන විප්ලවීය හමුදාව සහ බු
දුමින්දට දුන් නිදහස නිත්‍යනුකුල නෑ
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය සම්බන්ධයෙන් මරණ දඩුවම නියම වු දුමින්ද සිල්වාට හිටපු ජනාධිපති ගෝඨාභය රා
උතුරු මුහුදට ඇතුල් වූ ඉන්දීය ධීවරයින් 18 ක් අත්අඩංගුවට
මන්නාරම මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුලුවී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 02 ක් සමගින් ඉන්දීය ධීවරයින
ගං වතුර නවත්තන්න මිලියන 2482 ක්
බස්නාහිර පළාතේ ගංවතුර තත්ත්වය පාලනය කිරීම සදහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 2,482 ක් වෙන්කර ඇති බව නාගරික සංවර්ධන හ
හිමිනමට ලිංගික හිංසන කළැයි දෙකක් අල්ලයි
අවුරුදු 10 ක් වයසැති සාමනේර හිමිනමකට විහාරාධිපති හිමියන්ද මැදිහත්ව සමූහ ලිංගික හිංසනයක් සිදුකල බවට ලැබී ඇති පැම
වෙල් යායක මළ සිරුරක්
මුලතිව් පුඩුකුඩීරිප්පු දේවිපුරම් මල්ලිකාඩු වෙල්යායේ තිබී මළ සිරුරක් හමු වු බව පුඩුකුඩීරිප්පු පොලිසිය සදහන් කර
උසස් පෙළ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍ර දෙකම නැවත 1 වැනිදා
මෙවර අපොස උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍ර දෙක ලබන පෙබරවාරි මස 1 වැනිදා නැවත පවත්වන බව විභාග කොමසාරිස්
පෝලන්ත ජාතික යුවළට පහරදීලා
මහනුවර රජ පිහිල්ල මාවතේ සංචාරක හෝටලයක ලැඟුම් ගැනීමට පැමිණි පෝලන්ත ජාතික සංචාරක යුවළකට එම හෝටලයේ හිමිකරු පහරදුන
පළාත් තුනකට පුංචි වැස්සක්
නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
හිටපු නියෝජ්‍ය පොලිස්පති ලලිත් අනුරුද්ධ ජයසිංහට ඇප
2015 ජනාධිපතිවරණයේ ප්රචාරක රැලියක සැරසිලි කරමින් සිටියදි එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවකු ඝාතනය කිරිමේ සිද්ධිය සම
‘‘ජනපතිවරණයට හොඳම සුදුස්සා මම‘‘
ජනාධිපති වරණයට වැඩිම සුදුසුකම් ඇති පුද්ගලයා මම. ඒ නිසා ජනතාව රැස්වීම් තියෙනවා නම් වියදම් දරනවා නම් මටත් ජනාධිපති
ජල මණ්ඩලයෙ අත යට සීතල ගේමක්
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්‍රාදේශීය වැඩභාර නිලධාරීන්ගේ ඇතැම් කාර්යාලවලට සේවකයන් සපයන පෞද්ගලික සමාග
විදේශ රැකියා වංචාකරුවන්ට දැඩි දඬුවම්
විදේශ රැකියා වංචාකරුවන්ට එරෙහිව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැඩිව නීතිය ක්‍රියාත්මක කර වැරදිකරුව
පක්ෂ 75ක් ඇති එකම රට ලංකාව
රට යළි ගොඩනැගීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ හැර වෙනත් විකල්පයක් නොමැති බැවින් ස

