
(ගයාන් සූරියආරච්චි)
කසිප්පු සමග අත්අඩංගුවට ගත් සැකකරුවකු අත්අඩංගුවට ගත් කසිප්පු ප්‍රමාණය අඩුකර නඩු පැවැරීම සදහා උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ කොස්තාපල්වරයෙක් රැපියල් 10,000 ක අල්ලස් මුදලක් ලබාගැනීමේදී නාරම්මල ප්‍ර දේශයේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් කුරුණෑගල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

