ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ දූතයෙකු ජනපති සිරිසේනගේ ලිපියක් රැගෙන මිරිහානේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ න
දියත
මාදු ගඟේ ඡන්ද පොළට බෝට්ටුවෙන් ඡන්ද පෙට්ටි
බලපිටිය මාදු ගඟේ මාදුව දුපත් වැසියන්ගේ ජන්ද මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ මාදුව විදුහලේය.505 ක් වන ඡන්ද දායකයෝ
කොටි නැක්සලයිට් හවුලක් ?
ඉන්දියාව කොල්කටා නගරයේදී කොටි සංවිධානය යළි පිහිටුවීමට උත්සාහ කළැයි සැකපිට උතුරේ ශ්‍රී ලංකිකයින් හය දෙනෙකු
යාපනේ පක්ෂ කාර්යාලයයකට චීනපටස්
යාපනය මාර්ටීන් වීදියේ දේශපාලන පක්ෂ කාර්යාලයකට චීනපටස් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි පොලිසිය කියයි. අත්බෝම්බ ප්&z
මගමරු උතුරට යයි
වෑන් රියක් යාපනය කොඩිකාමම්හි තාප්පයක වැදී කටුනායක සිට යාපනය බලා ගිය දෙදෙනකු මිය ගොස් පස් දෙනකු තුවාල ලබා රෝහල්
ගෝරි බෝරි නැති ජන්දයක් ඉල්ලයි
ශ්‍රී ලංකාවේ අද (17) පැවැත්වෙන මහමැතිවරණය වඩාත් නිදහස් හා සාධාරණ ලෙස මහමැතිවරණයක් බවට තහවුරු කරන්නැයි හියුමන් ර
මත විමසුම
අගෝස්තු 17 මහා මැතිවරණයේ දී මැතිවරණ කොමසාරිස්ගේ කාර්ය භාරය ගැන ඔබ සෑහීමකට පත්වන්නේ ද? ඔව් නැත
ඡන්ද පැමිණිලි ලියන්න පොලිසියට අලුත් පොතක්
මැතිවරණ අපේක්ෂකයන්ට පැමිණිලි කළ හැකි වන සේ හැම පොලිසියකම මැතිවරණ තොරතුරු පොතක් පවත්වාගෙන යන ලෙස මැතිවරණ කොමසා
‘සඳුදාත් පුවත්පත් සිරස්තල නෑ‘
ඡන්දය පවතින සඳුදා (17) පුවත්පත් සිරස්තර කියවීම නතර කිරීමට උපදෙස් දෙන්නැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහ
කටාරයෙන් පැන්නු ගැහැණු 3 ක් සී.අයි.ඩී කටේ
ව්‍යාජ වීසා භාවිතා කරමින් කටාර් හරහා කුවෙට් රාජ්‍ය වෙත යාමට උත්සහ කළ ශ්‍රී ලාංකික කාන්තාවන් තිදෙනෙකු කටාර
‘ඡන්දය/මනාපය නුදුන්නොත් එපා අය ඒවි‘
සඳුදා මහ මැතිවරණයේ දී අනිවාර්යයෙන්ම ඡන්දය භාවිත කරන්නැයි කැෆේ සහ පැෆරල් සංවිධානය ඡන්ද අපේක්ෂකයන්ගෙන් ඉල්ලයි.
කඩුගන්නාවෙන් හොරා පොලිස්
පොලිස් විශේෂ කාර්ය බළකා නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී කඩුගන්නාව වෙරළුගොල්ල ඡන්ද මධ්‍යස්ථානය අසල සිටි බව කියන
උතුරු හසුන
උතුරු පළාතේ අවතැන් කඳවුරු හා දූපත් ප්‍රදේශවල ජීවත වන ජනතාවට අපහසුවකින් තොරව සඳුදා (07) ඡන්දය භාවිත කිරීමට විශේෂ ප
‘පක්ෂය හා පාට නොබලා ඡන්දය දෙන්න‘
ජාතිය, පක්ෂය හෝ කුලය නොතකා නියම සුදුස්සාට ඡන්දය දෙන්නැයි සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ කැඳවුම්කරු කෝට්ටේ
නාවිකයා කටාරයෙන් පිටුවහල්
ව්‍යාජ වීසා බල පත්‍රයක් භාවිතා කරමින් කටාර් හරහා ඉතාලියට යාමට උත්සහ කළ නාවික හමුදා සෙබලෙක් කටුනායක බ
කතරගම අලියා ගැන පරීක්ෂණ අරඹයි
රුහුණු කතරගම මහා දේවාලයට අයත් බව කියන භානු නම් ඇත් පැටවා රත්නපුර ප්‍රදේශයේ පුද්ගලයකු පැමිණ රැගෙන යෑමට තැත් කළැ
හම්බන්තොටත් සියල්ල සුදානම්
හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිළිගත් දේශපාලන පක්ෂ 12 ක් හා ස්වාධීන කණ්ඩායම් 05ක අපේක්ෂකයින් 170ක් මෙවර මහ මැතිවරණය සඳ
පැරිස් එකමුතුව ජනපති හමුවෙයි
විදේශගත ශ්‍රි ලාංකිකයන් පිරිසක් හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතර පැවැත්වෙන විශේෂ හමුවක් මැතිවරණ ප්රතිළ
ඡන්ද පෙට්ටි මධ්‍යස්ථානවලට
සඳුදා (17) පැවැත්වෙන මහ මැතිවරණයට ඡන්ද පෙට්ටි දිස්ත්‍රික් ලේකම් කාර්යාල වල සිට ඡන්ද මධ්‍යස්ථාන වෙන බෙදා හැරීම ඇ
කැකිරාවට සැඩ සුළං
කැකිරාව සහ පලාගම ගම්මාන කිහිපයක් හරහා හමා ගිය සැඩ සුළඟකින් නිවාස 35කට පමණ හානි සිදු වූ බව සහන සේවකයෝ කියති. විද
උතුරේ ඡන්ද උණුසුම වැඩියි
යාපනයේ ඡන්ද කටයුතු වෙනත් වසරවලට වඩා සාමකාමී බව යාපනය විශ්ව විද්‍යාලයයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ස්වාමිනාදන් විමල
ඔබේ දරුවත් ඇඟිලි උරනවාද?
කුරුණෑගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ ප්‍රාදේශීය දන්ත ශල්‍ය වෛද්‍ය - හර්ෂ මාරසිංහ
පොලිස් පොතෙන්
මාදිවෙල මස්සිනාලා දෙදෙනකු අතර ආරවුලකින් පසු එක් මස්සිනා කෙනකු පිහි ඇනුම් කා මිය ගිය බව පොලිසිය කියයි. නෙළු
ඡන්ද නීති කැඩූ 630ක් අත්අඩංගුවට
පාර්ලිමේන්තුව විසිරැවූ දා සිට සෙනසුරාදා (15) දක්වා ඡන්ද නීති උල්ලංගණය කිරීම් පිළිබඳ වැටලීම් 273ක් සිදු කර සැකකරුවන
ඡන්දයදා අධිවේගය නොමිලේ
මහ මැතිවරණය පැවැත්වෙන අගෝස්තු 17 සඳුදා දිනයේ පෙරවරු 6 සිට පස්වරු 6 දක්වා සියලුම අධිවේගී මාර්ගයන්හි නොමිලේ ගමන් කි
තැපැල් ඡන්දයට හෙනහුරා පනී
ඇල්පිටිය කලාප අධ්‍යාපන කාර්යාලයේ ඉඳිපලේගම විද්‍යාලයේ ගුරුවරුන්ට තැපැල් ඡන්දය භාවිතා කිරීමේ අවස්ථාව අහිමිව
ඡන්ද අල්ලසට ඡන්දෙන් පසු නඩු
ඡන්ද පෙර බඩු බෙදීම, සංග්‍රහ කිරීම, අයුතු බලපෑම් සහ සල්ලිදීම වැනි කරුණු සම්බන්ධයෙන් මැතිවරණයෙන් පසුව එම අපෙක්
‘බය නැතිව ඡන්ද පොළට යන්න : නීති කැඩුවොත් පොලිස් ඇප නෑ‘
ඡන්දය යනු මහජනතාවගේ අයිතියක් සහ වගකීමක් බවත්, ඡන්දය දැමීම පැහැර නොහැර බය නැතිව ඡන්ද පොළට ගොස් ඡන්දය භාවිත කරන ලෙ
පුත්තලම ඡන්ද පෙට්ටි ප්‍රධාන මධ්‍යස්ථානයට
අනිද්දා (17) පැවැත්වෙන පාර්ලිමේන්තු මහා මැතිවරණයට මූලික කටයුතු අද වන විට ලහිලහියේ දිසාපති කාර්යලවල සිදු වන බව අප
‘මහ අපේක්ෂකයෙක් සිල් රෙදි බෙදලා‘
කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මහ මැතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂයකු අද (15) කුරුණෑගල විහාරස්ථා

