ඡන්දයදා අධිවේගය නොමිලේ


මහ මැතිවරණය පැවැත්වෙන අගෝස්තු 17 සඳුදා දිනයේ පෙරවරු 6 සිට පස්වරු 6 දක්වා සියලුම අධිවේගී මාර්ගයන්හි නොමිලේ ගමන් කිරීමේ අවස්ථාව ලබාදී ඇතැයි රජය කියයි.

මැතිවරණ කටයුතු වෙනුවෙන් මෙම පහසුකම ලබාදී ඇතැයිද මුදල් ගෙවීමකින් තොරව අදාළ කාල සීමාවේදී ඕනෑම අයකුට අධිවේගී මාර්ගවල ගමන් ගැනීමට හැකි බවද දන්වා ඇත.