කැකිරාවට සැඩ සුළං


කැකිරාව සහ පලාගම ගම්මාන කිහිපයක් හරහා හමා ගිය සැඩ සුළඟකින් නිවාස 35කට පමණ හානි සිදු වූ බව සහන සේවකයෝ කියති.

විදුලි රැහැන් බිඳීම නිසා විදුලිය ද විසන්ධි විය.

DSC07491 DSC07492 DSC07511