පැරිස් එකමුතුව ජනපති හමුවෙයි


විදේශගත ශ්‍රි ලාංකිකයන් පිරිසක් හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතර පැවැත්වෙන විශේෂ හමුවක් මැතිවරණ ප්‍රතිළුල වලින් පසු පැවැත්වීමට නියමිතය.

මේ දිනවල නිවාඩුවට ශ්‍රි ලංකාවට පැමිණ සිටින විදේශගත ශ්‍රි ලාංකිකයින්ට විවෘතව ආරාධනා ඔබටත් ඒ සදහා පහත සඳහන් නියෝජතයින් අමතා තම සහභාගිත්වය තහවුරු කළ හැකි බවත් යහපාලනයක් උදෙසා පැරිස් එකමුතුවේ කැඳවුම්කරු පුෂ්පසිරි ද අල්විස් මහතා ඉල්ලා සිටී.

 

ඩේම්යන් පීරිස්       - 077 - 2867654

රොහාන් දයාදර     - 076 - 5443951

සුනිල් ආනන්ද       - 071  -9759748