ඡන්ද පෙට්ටි මධ්‍යස්ථානවලට


සඳුදා (17) පැවැත්වෙන මහ මැතිවරණයට ඡන්ද පෙට්ටි දිස්ත්‍රික් ලේකම් කාර්යාල වල සිට ඡන්ද මධ්‍යස්ථාන වෙන බෙදා හැරීම ඇරැඹිණි.

පොලිසියේ මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකායේ ද ආරක්ෂාව යටතේ ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථානවලට යැවෙයි.

සඳුදා උදේ හතේ සිට පස්වරු 4 දක්වා ඡන්දය පැවැත්වෙන අතර පස්වරු හතරෙන් පසු ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ගෙන යෑමට නියමිතය.

(මොණරාගල - නයනජීව බණ්ඩාර)

SAN_4876 SAN_4877 SAN_4878

(බදුල්ල - ප්‍රසාද් රුක්මාල්)

IMG_20150816_084003 IMG_20150816_084509 IMG_20150816_085214

(වන්නි - රොමේෂ් මධුසංඛ)

08(4) 11(2) 21

( මාතර -ක්‍රිෂාන් ජයරුක්)

DSC04067[1] DSC04070[1] DSC04083[1] DSC04090[1]

 

( කොළඹ - ළහිරු හර්ෂණ )

IMG_0025 IMG_0026 IMG_0044 IMG_9785 IMG_9799 IMG_9816 IMG_9825

( අම්පාර - වසන්ත චන්ද්‍රපාල)

1[1] 2 4[1] 5[1]