යාපනය මාර්ටීන් වීදියේ දේශපාලන පක්ෂ කාර්යාලයකට චීනපටස් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි පොලිසිය කියයි.
අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇතැයි පැතිර යන කතා අසත්‍ය බව පොලිසිය සඳහන් කරයි.
ප්‍රහාරයෙන් කිසිවකුටත් හානි සිදු වී ඇති අතර පක්ෂ කාර්යාලයයේ දොරකට සුළු හානි සිදු වී තිබේ.


