බලපිටිය මාදු ගඟේ මාදුව දුපත් වැසියන්ගේ ජන්ද මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ මාදුව විදුහලේය.505 ක් වන ඡන්ද දායකයෝ එහි වෙති. ඡන්ද නිලධරයෝ අහුංගල්ල පොලිසියේ ආරක්ෂාව යටතේ බෝට්ටුවෙන් අද (16) ඡන්ද පෙට්ටි රැගෙන ගියහ.