කෙටි කාලයක් තුළදී රංගන ක්ෂේත්රය තුළ ජනප්‍රිය වූ යොවුන් නිළි වොල්ගා කල්පනී සමගින් මෙවර "තරුණයා" තරු කතා
දියත
අල්ලස් කොමිසමේ නව අධ්යක්ෂ සරත් ජයමාන්න
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා පත් කර ඇත.
ජනතා නියෝජිතයෝ අයවැයෙන් පසු තේ සාදයට එක්වෙති
අය වැය ඉදිරිපත් කිරීමෙන් පසු පැවැත්වෙන සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහය අද (10) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ
සිසුන් දෙන්නෙක් මහවැලි ගඟට බිලි
පොල්ගොල්ල ජලාශයට අසල මහවැලි ගඟේ දියනෑමට ගිය කටුගස්තොට පොල්ගොල්ල මහවැලි විදුහලේ 11 වැනි වසරේ සිසුන් දෙදෙනකු අද
පොලිස් පොතේ මෙහෙම ඇතේ
අංගොඩ මාර්ගයක් ප්‍රතිසංස්කරණය කිරීමේදී හමුවූ පැරණි අත්බෝම්බයක් යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශය විසින
රථ වාහන දඩය 2500ට නගී
අයවැය යෝජනා ඉදිරිපත් කළ මුදල් ඇමැති රවී කරුණානායක මහතා රථ වාහන සඳහා මෙතෙක් ක්‍රියාත්මක කළ අවම දඩය රුපියල් 2500 දක
සෞදියේ මියගිය ලක් කත ගැන පරීක්ෂණයක්
සෞදි අරාබියේ රැඳවුම් කඳවුරක සිටිය දී මියගිය ශ්‍රී ලාංකික ගෘහ සේවිකාව සම්බන්ධයෙන් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින
‘මෙය සාම්ප්‍රදායික අයවැයක් නොවේ‘
තමා අද (10) ඉදිරිපත් කළ 2017 වසරේ අය වැය සුබසාධන කටයුතු සඳහා පමණක් පදනම් වූ සාම්ප්‍රදායික අයවැයකින් තොරවූවක් බව සි
රවී ගෑස් බස්සයි
මෙවර අයවැයෙන් මුං ඇට කිලෝවක් රුපියල් 15 කින් ද , පරිප්පු රුපියල් 10කින් ද, හාල්මැස්සන් රුපියල් 5කින් ද, අර්තාපල් අල
සෝහා ස්විස් ගිහින්
සායිෆ් අලී ඛාන්ගේ නැඟණිය මෙන් ශර්මිලා තාගෝර්ගේ දියණිය වන සෝහා අලී ඛාන් මේ දිනවල ස්විට්සර්ලන්තයේ නිවාඩුවක
තබ්ලා වාදනයක්
මේ ඉන්දීය ගායිකා දර්ශනා මෙනොන් සමග ඇමෙරිකානු ජාතික තාල භාණ්ඩ වාදක ජෝමි ජෝර්ජ්ගේ සංගීතමය වීඩියෝවක්. ඔහුගේ අතිදක
අකිලගේ 'භාව' ගී ප්‍රසංගය
ටෙලි නාට්‍ය හා සිනමා නළුවෙකු ලෙස ඔබගේ ආදරය දිනාගත් අකිල සඳකැළුම් මේ දිනවල ගී ප්‍රසංගයක් සංවිධානය කර තිබේ. ඒ
අයවැයට සවන් දෙන්න ජනපති පාර්ලිමේන්තුවට
මෛත්‍රීපාල සිරිසේන ජනපති 2017 අයවැය කතාවට සවන් දීම සඳහා පාර්ලිමේන්තු සභා ගැබට මිට සුළු මොහොතකට පෙර පැමිණ
රවී අය වැය අරන් එයි
2017 වසර සඳහා වන අය වැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මුදල් ඇමැති රවී කරුණානායක මහතා මීට සුළු මොහොතකට පෙ
ගෙවල් කොල්ල කෑ සිව් දෙනෙක් පොලිස් දැලේ
ගායන ශිල්පි චාමර රණවකගේ හා දිවයිනේ විවිධ ප්‍රදේශවල නිවාස 15 කට ආසන්න සංඛ්‍යාවක් බිඳ දේපල සොරා ගත් යුද හමු
ළය මඬල උණුවුණා කිරිවල ලේ රහට අම්මේ
පොලු මුගුරු පාරට බිඳුණු මුත් ඇටසැකිලි කටුගේ අපේ ඇස්වල කඳුළු දැකලා නොකැඩුවද දීගේ දෙදරලා හඬ නගන බිත්ත
‘අයවැයට පෙර මුදල් ඇමැති හමු වුණා‘
මෙවර අයවැයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබාදුන් යෝජනා ඊට ඇතුළත් කර ඇතැයි බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා නිදහස් පක
ඩිලානිගේ අමුතුම උපන්දින සාදය
ඩිලානි අබේවර්ධන කියන්නේ ලංකාවේ සිනමාවේ ප්‍රසිද්ධ චරිතයක් නේ. ජනප්‍රිය සිනමා නිළියක් වුනත් ඇය මෑත කාලීනව නි
ඌවේ ඉරිදා උදේ උපකාරක පන්ති නවතියි
එළැඹෙන වසරේ සිට ඌව පළාතේ ඉරිදා උදයවරුවේ පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් ඌව ප්‍රධාන ඇමැති චාමර සම
අයවැයට කැබිනට් අනුමැතිය
අද පස්වරු දෙකට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 70 වැනි අයවැයට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්&z
'කහානි' දෙසැම්බර් මාසයට
මේ මස 25 වැනිදාට තිරගත කිරීමට නියමිතව තිබු සංජය ගෝෂ්ගේ ‘කහානි’ දෙවැනි චිත්‍රපටය ඊට සතියකට පසුව එනම් දෙසැම්බර
ෆෝන් එකෙන් ගිටාර්
මේ සීරියස් සංගීත කණ්ඩායමේ නායක ඉනේෂ්ගේ අලුත් වැඩක්. සාමාන්‍යයෙන් ඇති ස්මාට්ෆෝන් ඇප් නිසා ගිටාර් වාදනය ඒ හරහා ස
මලලසේකර ශබ්දකෝෂය භාවිත කළාට මලලසේකර ගැන දන්නවාද?
සිංහල ජාතිය සන්තක වූ මහරු පඬිරුවනක ලෙසින් ඉංග්‍රීසි, පාලි, සංස්කෘත භාෂා ඇතුළු ලෝක භාෂා අතුරින් භාෂා තිස්තුන
මාර්ග අනතුරු වැඩි වෙලා
මාර්ග අනතුරුවලට ලක්ව විපතට පත්වූවන්ගේ ලෝක දිනයට සමගාමීව නොවැම්බර් 15 සිට අනතුරු නිවාරණ පිළිබඳ ජාතික සතියක් ක්
අයවැය 2017
2017 වර්ෂය සඳහා වූ අයවැය ලේඛනය මුදල් ඇමැති රවී කරුණානායක මහතා අද සවස 2.00ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. 2015 අ
උතුරේ ධීවර ගම්මානයකට එරෙහිව විරෝධයක්
මන්නාරම එක්සත් ධීවර සංගමයට අයත් ධීවර පිරිසක් මුහුදු යාමෙන් වැළැකී මන්නාරම නගරයට රැස්ව අලුතින් පිහිටුවීමට යන ස
වසරේ ආදරණිය චිත්‍රපටය
මේ වසරේ තිරගත වන ආදරණිය චිත්‍රපටය බව සිනමා විචාරකයන් හඳුන්වන අනුබව් සින්හාගේ ‘තුම් බින්’ දෙවැන්න එළැඹෙන නො
සුළඟ අප රැගෙන යාවී
සිනමා නිර්මාණයක් හරහා ලාංකීය සිනමාව ජාත්‍යන්තරයට ගෙනයන්න වෙර දරන සිනමා නිර්මාණකරුවන් පිළිබඳ විවිධ අවස්ථා
සුළඟ අප රැගෙන යාවී - On location
මෙහි තිර රචනයද නුවන් ජයතිලකගේම වන අතර, නිෂ්පාදනය සම්මානනීය ගත්කරු සයිමන් නවගත්තේගමගේ දියණිය මායා නවගත්තේගම ව

