අයවැයට කැබිනට් අනුමැතිය


අද පස්වරු දෙකට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 70 වැනි අයවැයට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීමක් පැවැත්විණි.

ඉදිරිපත් කිරීමට නියමිත අය වැය ගැන එහිදී සාකච්ඡා වී ඇති අතර අය වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිව හිමි වී තිබේ.