ගායන ශිල්පි චාමර රණවකගේ හා දිවයිනේ විවිධ ප්‍රදේශවල නිවාස 15 කට ආසන්න සංඛ්‍යාවක් බිඳ දේපල සොරා ගත් යුද හමුදා සාමාජිකයෙකු ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව කළුතර පොලිසිය කියයි.
රන්භාණ්ඩ හා රුපියල් ලක්ෂ 50 ක දේපල පොලිස් බාරයට ගැණිනි.
එක් අයකු විවෘත වරෙන්තු 7 ක් ඇති දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකි.