මෙවර අයවැයෙන් මුං ඇට කිලෝවක් රුපියල් 15 කින් ද , පරිප්පු රුපියල් 10කින් ද, හාල්මැස්සන් රුපියල් 5කින් ද, අර්තාපල් අල රුපියල් 5කින් ද සුදු සීනි රුපියල් 2කින් ද , භූමිතෙල් රුපියල් 5කින් ද, ගෑස් රුපියල් 25කින් ද අඩු කරන බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා පවසයි.