ජනතා නියෝජිතයෝ අයවැයෙන් පසු තේ සාදයට එක්වෙති


අය වැය ඉදිරිපත් කිරීමෙන් පසු පැවැත්වෙන සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහය අද (10) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්විණි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුද සිවිල් සංවිධාන නියෝජිතයෝ ද එම අවස්ථාවට එක්ව සිටියහ.

KDM_8719 RDS_4388 RDS_4440 RDS_4447 RDS_4490 RDS_4508