2017 වසරේ මේ දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ වැටලීම්වලින් 3 894 600 ක ව්‍යාජ මුදල් නොට්ටු අත්අඩංගුවට ගෙන ඇතැය
දියත
'විදුලි බිල වැඩි කරන්න තීරණයක් නෑ' - අජිත් පී පෙරේරා
ජල විදුලිබල බලාගාර ආශ්රිත ජලාශවලට වැසි නොලැබුණත් ඉදිරියේ විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් නොග
උමා ඔය ගැටලුව ගැන සොයන්න විදේශ විශේෂඥයන්
ජනතාවට සිදුවන හිරිහැරය වළක්වමින් උමා ඔය ව්‍යාපෘතිය ඉදිරියට ක්‍රියාත්මක කිරීම පිළිබඳ සොයා බැලීමට විදේශීය විශේෂ
ජෙට් සද්දෙට පොල්පිතිගම වැසියන් බය වෙලා
පුහුණු වන ජෙට් යානයක් පහළින් පියාසර කිරීමෙන් ඇති වූ විශාල ශබ්දයක් නිසා පොල්පිතිගම ප්‍රදේශවාසීහු අද (29) දහවල් කලබ
අසාද් සාලිට එරෙහිව සීඅයිඩීයට පැමිණිල්ලක්
භික්ෂුන් වහන්සේලා මුස්ලිම් පල්ලිවලට පහර දුන් බවට අසාද් සාලි මහතා කළැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත
සරසවි ලියාපදිංචිය සතියකින් දිගු කරයි
විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා ලියාපදිංචි කිරීමේ අවසන් දිනය ලබන ජූලි 7 වැනි දා දක්වා සතියකින් දීර්ඝ කළ බව විශ්ව විද
උතුරු පළාතට නව ඇමැතිවරු දෙදෙනෙක්
උතුරු පළාත් සභාවේ පුරප්පාඩු වී තීබූ අමාත්‍යංශ දෙකක් වෙනුවෙන් නව අමාත්‍යවරුන් දෙදෙනෙක් අද (29) උතුරු පළාත් ආණ්ඩුකා
ලක්ෂ 35ක මැණික් - දුම්වැටි සමඟ චීන කතුන් දෙදෙනෙක් අත්ඩංගුවට
චීනයේ කූමි යෑන්ග් සිට නීති විරෝධිව රැගෙන එනු ලැබු රුපියල් ලක්ෂ තිස් පහක් වටිනා මැණික් , ස්වර්ණාභරණ ඇතුළු විදේශී
උතුරු පළාත් සභාව යළිත් කැළඹෙයි
උතුරු පළාත් සභාවේ පුරප්පාඩු අමාත්‍ය ධූර දෙක සඳහා නව අමාත්‍යවරුන් දෙදෙනකු පත් කිරීමේදී පළාත් සභාවේ මන්ත්‍රීවරුන
හොර සල්ලි සමග පහක් සැකපිට
රුපියල් 696000ක ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග පස් දෙනකු අත්අඩංගුවට ගත් බව මතුගම පොලිසිය කියයි.
මට්ටක්කුලියේ වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරු කැළණියෙන් අල්ලයි
මට්ටක්කුලිය ජුබිලි මාවතේදි ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදි වෙඩි තබා ඝාතනය වු එක්දරු පියාගේ ඝාතකයට කිරි
විදුලි සේවක සංගම් සමුළුව උණුසුම් වෙයි
වැටුප් විෂමතා ඉවත් කර ගැනීම හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරී
ගෝලීය ප්රවණතාවලට බිය විය යුතු නැහැ - රවී කරුණානායක
ගෝලීයව ඇති වී තිබෙන නව ප්රවණතාවලට ශ්‍රී ලංකාකියන් බිය විය යුතු නැතැයි විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අ
‘විද්‍යා අපයෝජනය කර ඇත්තේ වීඩියෝ කර විකුණන්නයි‘ - නීතිපති
යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා සිසුවිට ඝාතනය සැලසුම් සහගතව සිදු කළ අපරාධයක් බවත්, සිසුවිය අපයෝජනය කරන අයුරු රූගත කර
සැකකරුගේ ඡායාරූප මුදා හළ පොලිස් පරීක්ෂක ගැස සොයයි
කාන්තාවගේ ගේ ගෙල බැඳි රුපියල් 70,000 ක් වටිනා රන් මාලයක් කඩා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හමුදා සෙබළක
ලාංකිකයින්ට දකුණු කොරියාවේ රැකියා අවස්ථා වැඩි වෙයි
ලාංකික ශ්‍රමිකයින් සඳහා දකුණු කොරියාවේ රැකියා අවස්ථා ඉහළ නැංවීම පිළිබඳ දැඩි ඕනෑකමකින් සොයාබලන බව දකුණු කොරියාව
නීතීඥ ලක්ෂාන් ඩයස්ට එරෙහිව පැමිණිලි 04ක්
බෞද්ධ භික්ෂූන් වහන්සේලා කිතුණු ආගමික මධ්‍යස්ථාන වලට පහරදී ඇතැයි නීතීඥ ලක්ෂාන් ඩයස් මහතා කළ ප්‍රකාශය ගැන පරීක්
පෙර පාසල් දරුවන් සඳහා ප්රමිතීන්
පෙර පාසල් දරුවන් සඳහා ‘මුල් ළමාවිය සංවර්ධන ජාතික ප්‍රමීතීන්‘ ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමි ව
අල්ලස් ගත්තැයි හිටපු ස්ථානාධිපතිවරයකුට වසර 28ක සිර දඬුවම්
අතුරුදන් වු පුද්ගලයෙකු සොයාදීමට අතුරුදන් වු පුද්ගලයකුගේ ඥාතියෙකුගෙන් රුපියල් ලක්ෂ තුන හමාරක අල්ලසක් ගැනීමේ ච
පොලිස් නිලධාරියාගෙන් බැනුම් ඇසූ නීතිඥවරියට වන්දි
මාතර මූලස්ථාන පොලිසියට ගිය නීතීඥවරියකට එම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා බැනවැදී අමානුෂික ල
නාමල් ඇතුළු තිදෙනකුට ඇප
හෙළි නොකරන ආකාරයකින් රුපියල් මිලියන 30ක් උපයා ගත් බවට මුදල් විශූද්ධීකරණ පනත යටතේ චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන
විශ්ව විද්‍යාල සිසුන් පිටුපස දේශපාලන පක්ෂයක්
බලයක් නැති දේශපාලන පක්ෂයක් දේශපාලන වාසි ලබාගැනීම සඳහා විශ්ව විද්‍යාල සිසුන් යොදාගෙන තරුණ අසහනයක් ඇති කිරීමට උ
උමා ඔය ගැන සොයන්න ඇමති අනු කමිටුවක්
උමා ඔය සංවර්ධන ව්‍යාපාරය නිසා බදුල්ල දිස්ත්‍රික්කයේ ඇතිවී තිබෙන ගැටළු පිළිබඳව සොයා බලා ඊට අවශ්‍ය පිළියම් යෙදීම
අමාත්‍යංශ රියදුරාගේ බලපත්‍රය අත්හිටුවයි
පොසොන් රාජකාරි නිමවා නිවසට යමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු මරණයට කරමින් මාරක රිය අනතුරක් කළැයි රිමාන්ඩ් බාරයේ
‘උමා ඔය ප්රශ්නය විසඳුවේ නැත්නම් ආණ්ඩුවට විරුද්ධව පෙනී සිටිනවා‘ - හරීන්
උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදාළ බලධාරීන් සමග ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජූනි 30 වැනිදා සවස 6ට ජනපති නිල නිවස
වෛද්‍ය සිසු දෙමාපියෝ උද්ඝෝෂණයක
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ දෙමාපිය එකමුතුව සංවිධානය කරන උද්ඝෝෂණයක් අද(28) දහවල් කොළඹ විහාර මහාදේවි උද්‍යා
ජනපති හදිසියේ මීගමු රෝහලට යයි
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද(28) මීගමුව රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්විය.
උමා ඔය ව්‍යාපෘතියට විරෝධය පාති
උමාඔය ව්‍යාපෘතියට එරෙහිව බණ්ඩාරවෙල නගරයේ අද (28) පැවැත්වෙන විරෝධතාව හේතුවෙන් නගරයේ සියලු වෙළෙඳසැල් වසා දමා උද්ඝෝ
පොලිසියේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු සිසුන්ගේ දෙමාපියන්ගේ සංසදය විසින් අද (28) විහාරමහා දේවි උද්‍යානය අසල සිදු කිර
රතුපස්වල සැකකරුවෝ යළි රිමාන්ඩ්
ගම්පහ රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ගම්වාසීන්ට වෙඩි තබා තිදෙනකු ඝාතනය කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින බ්

