(ඉන්දිකා රාමනායක)
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ දෙමාපිය එකමුතුව සංවිධානය කරන උද්ඝෝෂණයක් අද(28) දහවල් කොළඹ විහාර මහාදේවි උද්‍යානය අසලින් ආරම්භ කෙරිණි.
උද්ඝෝෂණය කිරීමෙන් පසු ඔවුහු පාගමනින් කොළඹ කොටුව දක්වා ගමන් කිරීමට නියමිත අතර එහිදී සත්‍යග්‍රහයක් ද පැවැත්වීමට නියමිතය.

