බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් 696000ක ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග පස් දෙනකු අත්අඩංගුවට ගත් බව මතුගම පොලිසිය කියයි.
ඒ අතර රුපියල් 5000 නෝට්ටු 139ක් සහ එක් 1000 නෝට්ටුවක් තිබූ බවත් මුද්‍රණය කළ ස්ථානය සොයා පරීක්ෂණ ඇරඹූ බවත් පොලිසිය කියයි.