ඒකාබද්ධ විපක්ෂය ආරම්භ කළ විරෝධතා ව්‍යාපාරය ආණ්ඩුව ගෙදර යවන තුරු අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව එහි නායක පාර්ලිමේන්තු
එසැණ පුවත්
‘‘මීට වඩා දෙගුණයක් සෙනඟ අපි කොළඹට ගෙනල්ලා පෙන්වනවා‘‘
ඒකාබද්ධ විපක්ෂය කොළඹට කොච්චර සෙනඟක් ගෙනාවත් අප බය වෙන්නේ නැහැ.අප මීට වඩා දෙගුණයක් සෙනඟ කොළඹට ගෙනල්ලා පෙන්වනවා‘‘
ජනබලය සාමකාමීයි
කොළඹට පැමිණෙන ජනබල මෙහෙයුමේ පෙළපාලිය දැනට සාමකාමීව පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන්
‘‘ඒකාබද්ධයේ උද්ඝෝෂණය පුස්සක්‘‘
‘‘ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණය පුස්සක්.විසිල් ගහපු විදිහට බල්ටි නැහැ.‘‘ යැයි නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්
මැතිසබය පාලුවට යයි
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් උද්ඝෝෂණයට සහභාගිවීම නිසා මැතිසබය අද (5) පාලු ස්වභාවයක් ඉසිලීය.
‘සිංහල ජනපදකරණයක් නෑ‘- මහවැලි රාජ්‍ය ඇමැති කියයි
උතුරු හා නැගෙනහිර දෙපළාත්වල සිංහල ජනපදකරණයක් සිදුකරන බවට දෙමළ දේශපාලකයන් නගන චෝදනාව ප්‍රතික්ෂේප කරන බවත් මහවැල
කොළඹට එන පාරවල් 5 ක් අවහිර වෙයි
ජනබල පෙළපාළිය ඩී ආර් විජේවර්ධන මාවතට ඇතුළු වීමත් සමඟ කොළඹ කොටුව කොම්පඤ්ඤවීදිය මාර්ග වැසේ.
දැරිය අපයෝජනය කළැයි 15 වසරක සිරදඬුවමක්
බාලවයස්කාර දැරියක් අපයෝජනය කළැයි පුද්ගලයකුට බරපතල වැඩ සහිත වසර 15ක සිරදඬුවමක් පුත්තලම මහාධිකරණ විනිසුරු ඒ.කේ.එම
මත්ද්‍රව්‍යයට වැට බඳින ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාංශයේ දකුණු ආසියානු කලාපීය කාර්යාලය මඟින් ක්‍රියාත්මක කරනු
හෙරොයින් කටේ සඟවා සිටි අයෙක් වෙනත් නඩුවකින් නිදහස් කරයි
කළුතර බන්ධනාගාරයේ දී හෙරොයින් පැකට් 34 ක් මුඛයේ සඟවාගෙන සිටියදී, අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවෙකු වෙනත් නඩුවකින් නි
බන්ධනාගාර නිවාඩු නිකේතන පිටස්තර අයට දීම අත්හිටුවයි
බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් නිවාඩු නිකේතන පිටස්තර පුද්ගලයන්ට ලබාදීම අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අම
රුබෙල්ලා තුරන් වු රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ
ශ්‍රී ලංකාව රුබෙල්ලා රෝගයෙන් මිදුණු රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අද (05) නම් කරනු ලැබ තිබේ.
‘රාජ්‍ය දේපළ සොරකම් කළොත් මරණ දඬුවම දෙන්න ඕනෑ’
රාජ්‍ය දේපළ සොරකම් කිරීමේ චෝදනාවට වරදකරුවන් වන අයට මරණ දඬුවම නියම කිරීම නීති පොතට ඇතුළත් කළ යුතු යැයි ජනාධිපති ම
නෙවිල් ප්‍රනාන්දු රෝහල ගුවන් හමුදාවට පවරා ගැනීමේ යෝජනාවක්
සයිටම් වෛද්‍ය පීඨයට අනුබද්ධව ආරම්භ කළ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පවරා ගැනීමට ර
‘ජනබල රැලිය කිසිදු බලවේගයකට නවත්වන්න බැහැ‘
ජනබල රැලිය කිසිදු බලවේගයකට නැවැත්විය නොහැකි බවත් කුමන බාධක පැමිණයත් ඉදිරියටම යන බවත් හිටපු ජනාධිපති මහින්ද රා
අනවසර ඛනිජ කැණීම් සෙවීමට ජී.පී.එස් තාක්ෂණය
නීතිවිරෝධී ඛනිජ කැණීම් හා ප්‍රවාහන කටයුතු සෙවීම සඳහා ජී.පී.එස් තාක්ෂණය යොදාගෙන නව යාන්ත්‍රණයක් සකසා ඇතැයි භූ විද
20 පාර්ලිමේන්තුවට
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අදාළ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ජනතා විමුක්ති පෙරමුණේ පා
මාර්ග 5කින් කොළඹට එති
විරෝධතාවට සහභාගී වන පිරිස මේ වනවිට කොළඹ, මහනුවර, මීගමු පාර, බොරැල්ල, මරදාන, ටවුන්හෝල් ඔස්සේ මාර්ග පහක් හරහා කොළඹ නග
උසස් තාක්ෂණ සිසුන් දෙදෙනා රිමාන්ඩ්
ගාල්ල ලබුදුව උසස් තාක්ෂණ ආයතනයේ පසුගිය 29 වැනි දා ඇතිවු ගැටුමේදී සිසුන් තිදෙනකුට පහරදී තුවාල සිදුකළැයි සැකපිට අත
අන්ධ උපාධි අපේක්ෂිකාවට අතවර කළ මස්සිනා අත්අඩංගුවට
විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබමින් සිටින අන්ධ උපාධි අපේක්ෂිකාවකට අතවර කිරිම සම්බන්ධයෙන් එම සිසුවියගේ අක්කාගේ සැම
‘පොහොට්ටු කල්ලිය ජනතාව පළිහක් කරගෙන පටු අරමුණු ඉටුකර ගන්න හදනවා’
කොටි ත්රස්තවාදීන් ඔවුන්ගේ අවසාන කාලයේදී කළ අයුරින්ම පොහොට්ටු කල්ලිය ද ජනතාව පළිහක් කරගෙන තම පටු අරමුණු ඉටුකර ග
එජාප 72 වැනි සංවත්සරය හෙට
එක්සත් ජාතික පක්ෂයේ 72 වැනි සංවත්සර මහෝත්සවය පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්
විරෝධය දක්වන්න කොළඹ එද්දී පිරිසක් නිවාඩු දමා ගමට යති
ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරනු ලබන විරෝධතාවයට සහභාගීවීම සඳහා දිවයිනේ ජනතාව සතර දෙසින් කොළඹ කරා ඇදෙමින් සිටින බව
ඇමරිකානු තානාපති කාර්යාලයෙන් අවවාදයක්
ඒකාබද්ධ විපක්ෂය කොළඹදී පවත්වන විරෝධතාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්ය
ආණ්ඩුව රට ඒකාධිපතිත්වයක් කරා ගෙන යනවා - මහින්ද
වර්තමාන ආණ්ඩුව ප්රජාතන්ත්රවාදය අහෝසි කරමින් රට ඒකාධිපතිත්වයක් කරා ගෙනයමින් පවතින බව හිටපු ජනාධිපති මහින්ද
සාගර විශ්ව විද්‍යාලයේ සේවකයෝ වර්ජනයක
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ශ්‍රී ලංකා සාගර විශ්ව විද්‍යාල සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනයට සාගර විශ්ව විද්‍ය
‘උපයෝගීතා කොමිසම අනුමැතිය දුන් විදුලි බලාගාර ව්‍යාපෘති ක්‍රියාවට නංවා නෑ’
මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබාදී ඇති විදුලි බලාගාර ව්‍යාපෘති කිහිපයක් ම විදුලිබල මණ්ඩලය ක්‍රියාවට නංවා නැතැ
ඩොලරය 163 පනී
ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව අද (3) ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයේ අගය 163 සීමාව ඉක්මවා ගියේය.
‘ජේබි‘ සුළි කුණාටුවෙන් ජපානයේ 10 ක් මරුට
ජපානය හරහා හමාගිය ජේබි සුළි කුණාටුව හේතුවෙන් මේ වනවිට 10දෙනකු මියගොස් ඇති අතර දැඩි හානි සිදුව ඇති බව වාර්තා වේ.
රන්ජන්ගේ නඩුවේ සාක්කි විභාගය දෙසැ. 11 දා සිට
අධිකරණයට අපහාස කිරිමේ චෝදනාව සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්කි විභා

