විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අදාළ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.