තොරතුරු කොමිසමේ නියෝග නොපිළිපදින ආයතන සම්බන්ධයෙන් මෙතෙක් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළ නමුත් ලබන වසරේ සිට එ
එසැණ පුවත්
පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩි විය යුතුයි - ජනපති
පාර්ලිමේන්තුවේ කාර්යක්ෂමතාවය වැඩි වන්නටත් ඒ තුළ සංවර්ධන ඉලක්ක සම්පූර්ණවන්නටත් එහි කාන්තා නියෝජනය වැඩි කළ යුතු
ආනයනික රෙදිපිළි මත වැට් බද්ද සියයට 10කින් පහළට
ආනයනික රෙදි පිළි මත පනවා තිබූ වැට් බද්ද සියයට 10කින් අඩු කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
පොංගු තමිල් ප්රකාශනය සහිත ස්මාරකයක් විවෘත කරයි
දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණය අයිතිවාසිකම් පිළිගත යුතු බවට බලකරමින් ප්රකාශනයට පත්කර ඇති පොංගු තමිල් ප්රකාශනය දැ
මත්ද්‍රව්‍ය ගැන තොරතුරු ගන්න විශේෂ පොලිස් ඒකකයක්
හොරොයින් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය පිළිබඳව තොරතුරු ලබා ගැනීම සඳහා පොලිස් මුලස්ථානයේ හෙට (18) සිට පැය 24 පුරා ක්‍රියා
කෙරවලපිටිය බලාගාරය ගැන පෙත්සම කල්යයි
කෙරවලපිටියේ ඉදිකිරීමට නියමිත ස්වභාවික වායු බලාගාරයේ ඉදිකිරීම් කටයුතු චීන සමාගම වෙත පැවරීම වැළැක්වීමේ නියෝගයක
‘ඡන්ද අයිතිය ඉල්ලා අද හෙට ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා’
ජනතාවගේ ඡන්ද අයිතිය ඉල්ලා තමා අද හෙටම ශ්‍රේෂ්ඨාධිකරණයට යන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති හිටපු අමාත්‍ය මහා
සපත්තු අස්සේ අත්බෝම්බ සඟවාගෙන සිටි සෙබළාගේ වැඩ තහනම්
සිය බුට් සපත්තු කුට්ටමේ අත්බෝම්බ දෙකක් සඟවාගෙන සිටියදී පිටකොටුව බැස්ටියන් මාවත බස් නැවතුමේ දී අත්අඩංගුවට ගත්
මධුමාධව ඇතුළු පිරිස පොලිස් කොමිසමට
පිවිතුරු හෙළ උරුමයේ ප්රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක, මධුමාධව අරවින්ද ඇතුළු පිරිස අද (17) පස්වරුවේ ජාතික පොලිස්
මහජන පීඩාවක් කළැයි විමල් ඇතුළු 6කට එරෙහිව සංශෝධිත පැමිණිල්ලක්
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු මෙරටට පැමිණීම සම්බන්ධයෙන් උද්ඝෝෂණයේ යෙදී මහ
මුහුදේ නාමින් සිටි විදේශිකයෙක් මරුට
මිරිස්ස මුහුදේ නාමින් සිටි විදේශිකයකු අද (17) දියේ ගිලි මිය ගොස් ඇතැයි කොටවිල පොලිසිය පවසයි.
ජනපති ඝාතන සැලසුමේ පරීක්ෂණ කඩිනම් කරන්නැයි චම්පික කියයි
ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතනය කිරිමට සැලසුම් කළ බවට ත්‍රස්ත විමර්ශන ඒකකයේ ප්‍රධානියාට එල්ලවන චෝදනාව බ
ඇමැති හිස්බුල්ලා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගන්නැයි නියෝග
සවුදි රජයේ ආධාරයෙන් ‘බැටික්ලෝ යුනිවර්සිටි’ විශ්ව විද්‍යාලය ඉදිකිරීම සඳහා යොදවා ගත් ඉදිකිරීම් සමාගම සතු රුපියල
ඩොලරය 165 පනී
ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට රුපියලට සාපේක්ෂව අද (17) ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ අගය 165 ඉක්මවා ගියේය.
ජොන්ස්ටන්ගේ ඇප ඉල්ලීම ඉවතට
රිමාන්ඩ් බාරයේ සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ඇප ඉල්ලීම අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප ක
නාමල්ගේ මාධ්‍ය හමුවේ සංස්කරණය නොකළ දර්ශන සීඅයිඩියට දෙන්නැයි නියෝග
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරිමට ත්‍රස්ත විමර්ශන කොට
‘රටේ සැකසෙන ප්‍රතිපත්තිවලට නිසි ඇගයුම් අවශ්‍යයි’
පාර්ලිමේන්තුව තුළ සකස් කෙරෙන ප්‍රතිපත්ති නිසි අගැයීමකට ලක් කළේ නම් රට මේ තරම් ණය බරක වැටෙන්නේ නැතැයි අග්‍රාමා
‘හිටපු ජනපති ජේ.ආර්. තුන්කල් දුටු නායකයෙක්’ - ඇමැති අකිල
හිටපු ජනාධිපති ජේ. ආර් ජයවර්ධන මහතා තුන්කල් දුටු නායකයකු බවත් ඒ මහතාගේ චරිතයෙන් අද දේශපාළඥයන්ට ඉගෙනීමට බොහෝ දේ ඇ
පුත්තලම ප්‍රා. සභා සභාපති රිමාන්ඩ්
පුත්තලම ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ඔහුට ඇති නඩුවේ ඇප කොන්දෙසි කඩ කිරිමේ චෝදනාවට අදාළ නඩුව අවසන් වනතුරු රක්ෂිත
නාමල් කුමාර සීඅයිඩීයට
දුෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධයක්ෂක නාමල් කුමාර මහතා ප්‍රකාශයක් ලබාදීමට හා ඔහුගේ ජංගම දුරකථනය බාර දීමට අපරාධ පර
ස්වාභාවික වායු බලාගාර ව්‍යාපෘතියට ඉංජිනේරු සංගමයේ විරෝධය
ඉන්දීය, චීන හා ජපන් ආයෝජන යටතේ හම්බන්තොට හා කෙරවළපිටිය ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 1400ක එල්. එන්. ජී. (ස්වභාවික වායු) බල
නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් ඉවතට
ත්‍රස්තවාදී විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව තොරතුරු
චීන ගුවන් ගමන් යළි ඇරඹේ
චීනයට බලපා තිබූ අධික වැසි සහිත සුළි කුණාටු තත්වය නිසා එරට බලා පිටත්ව යෑමට නියමිතව තිබූ ගුවන් ගමන් යළි කටුනායක ගුව
නාමල් කුමාරගෙන් පැය 7 ක් ප්‍රශ්න කරයි
මාකදුරේ මදුෂ් නැමැත්තා යොදවා ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාට හෝ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට
රජයේ ණය පියවන්න මුදල් සැපයීම මුදල් අමාත්‍යංශයට පවරන්න යයි
රජයේ ණය පියවීම සඳහා මුදල් සැපයීමේ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මුදල් අමාත්‍යාංශයට පවරා ගැනීමට රජය තීරණය කර ඇතැය
පුත්තලම ප්‍රා.සභා විශේෂ රැස්වීම උණුසුම් වෙයි
පුත්තලම ප්‍රාදේශීය සභාවේ හිටපු ලේකම්වරයාට එල්ල වී ඇති දුෂණ චෝදනා සම්බන්ධව අද (16) කැඳවා තිබු විශේෂ මහ සභා රැස්විමේ
උණුසුම් කාලගුණයේ වෙනසක්
දිවයිනේ දැනට පවතින උණුසුම් කාලගුණ තත්ත්වය හෙටින් (17) පසු තරමක් අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පාන් - බනිස් ඇතුළු පිටි ආහාර රුපියල් 5 කින් ඉහළට
තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් පහකින් වැඩි කළේ යැයි කියමින් ආපනශාලාවල අලෙවි කරන පාන්,බනිස් ඇතුළු පිටි ආශ්‍රීත සෑ
යූඑල් 880 යානය පැය 11 ක් ප්‍රමාදයි
චීනයට බලපා ඇති ඇති මැන්කුට් සුළි කුණාටුව හේතුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට චීනයේ කැන්ටන් දක්වා වු ග
විදුලි බලාගාර ව්‍යාපෘතිය පමා වීම ගැන හොයන්න’යි පාඨලීගෙන් ජනපතිට යෝජනාවක්
විදුලි බලාගාර ඉදිකිරිමේ සැලසුම් වසර දෙකක් තිස්සේ ප්‍රමාදවීම නිසා රටට රුපියල් කෝටි 10,000 ක පමණ අතිවිශාල පාඩුවක් සිද

