නාමල් කුමාර සීඅයිඩීයට



 
දුෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධයක්ෂක නාමල් කුමාර මහතා ප්‍රකාශයක් ලබාදීමට හා ඔහුගේ ජංගම දුරකථනය බාර දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (17) පැමිණීයේය.

ඡායාරූප - ළහිරු හර්ෂණ