ගිං හා නිල්වලා ගඟ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමේදී සිදුවූවා යැයි කියන වංචා හා දූෂණ සෙවීම සඳහා කඩිනමින් කොමිසමක
එසැණ පුවත්
කීත් නොයාර් පැහැරගෙන යෑම ගැන ඩලස්ගෙන් නිවේදනයක්
මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන යෑම සම්බන්ධයෙන් ඇස්පනාපිටම තිබෙන සාක්‍ෂි මඟ හැර එම පැහැරගෙන යෑම කිසිවෙකුග
දෙවැනි ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය මේ සතියේ ඇරැඹෙයි
නඩු ප‍්‍රමාදවීම් මඟහැරවීමේ අරමුණින් පිහිටු වන බව සඳහන් තී‍්‍ර පුද්ගල විශේෂ මහාධිකරණ තුනෙන්, දෙවැනි තී‍්‍ර පුද්
බස්නාහිර පළාත් සභාවේ සියලු ඉදිකිරිම් හා මිලදී ගැනීම් ගැන විගණන පරීක්ෂණයක් ඉල්ලයි
බස්නාහිර පළාත් සභාවේ සැප පුටු ගනුදෙනුවේ සිට එහි සියලූ ඉදිකිරීම් හා මිලදී ගැනීම් තුළ දුෂණයන් ඇති බවට දැනට තොරතුරු
ඔස්ට්‍රියාවේ ලංකා තානාපතිවරිය ඇතුළු කාර්ය මණ්ඩලය යළි කැඳවයි
ඔස්ටි‍්‍රයාවේ ශ්‍රී ලංකා තානාපතිවරිය ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලූ දෙනා නැවත කැඳවීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේ
දඩයමේ ගිය තරුණයන් දෙදෙනකු ගල් ගුහාවකදී මරුට
දඩයමේ ගිය තරුණයන් දෙදෙනකු උමගක් තුළ ජිවිතක්ෂයට පත් වී ඇති බව රාගල පොලිසිය කියයි.
ලක්ෂ 15 ක හෙරොයින් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට
වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියකු මෙහෙයවු හෙරොයින් මත්කුඩු ජාවාරමක සුලමුල හෙළි කර ගැනීමෙන් පසුව ඊට සම්බන්
මන්ත්‍රී සිවාජලිංගමට වීසා ලබාදීම ප්‍රතික්ෂේප කරයි
ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවැත්වෙන වැඩමුළුවක් සඳහා සහභාගී වීමට සූදානමින් සිටි දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් ස
කොළොන්නාවේ සිරිසුමංගල මහනායක හිමිට සිරිසුමන පාර්ශවයේ නව වන මහානායක පදවිය
ආචාර්ය කොළොන්නාවේ සිරිසුමංගල මහනායක හිමියන් වෙත ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සිරිසුමන පාර්ශවයේ නව වන මහානායක ප
ඕමන්තේ දී මෝටර් රථයක් දුම්රියේ ගැටී 4 ක් මරුට
උතුරු දුම්රිය මාර්ගයේ වව්නියාව ඕමන්ත පන්ඩ්රිකෙයිදකුලම් ප්‍රදේශයේදී අද (16) අනාරක්ෂිත දුම්රිය මාර්ගයකදී කාර් රථ
ගලහ රෝහල විවෘත කරන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක්
පසුගිය 28 වැනි දා සිට වසා දමා ඇති ගලහ රෝහල යළි විවෘත කරන්නැයි බල කමින් ගලහ නගරයේ දී ප්‍රදේශවාසීහු අද (16) උද්ඝෝෂණයක් ඇ
ශ්‍රී ලංකාව හමුවේ බංග්ලාදේශයට දැවැන්ත ජයක්
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලෙස ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩුබායි ක්රීඩාංගයේදී අද (15 වැනිදා)
දේශපාලන හෙංචයියෙක් නෙළුම් වැවේ ඉවුර හදන්න ගෙනා කොන්ක්‍රීට් ගල් සොරා ගනී
කල්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත්, ඒත්තාල තාමරම්කුලම් හෙවත් නෙලුම් වැවේ ඉවුර ගොඩනැගීම පිණිස වැව් ඉවුරේ බා තිබූ ක
ශ්‍රී ලංකාවට ලකුණු 262 ක ඉලක්කයක්
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලෙස ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩුබායි ක්රීඩාංගයේදී අද (15 වැනිදා)
වත්මන් රජය ආගමික පරිසරය විනාශ කරලා - හිටපු ජනපති මහින්ද
රජයේ ඉන්න සියළු දෙනාම නායකයින් බවත්, සියළු දෙනා සියළු දෙනාටම බැන ගන්නා බවත්, ගුවන් විදුලියට රූපවාහිනියට සවන් දුන
රථය නවත්වන්න අණකළ පොලිස් නිලධාරීන් යටකරමින් රිය පළායයි
බලංගොඩ, රත්නපුර ප්‍රධාන මාර්ගයේ ඇල්ලෙපොළ ප්‍රදේශයේ රථවාහන පරීක්ෂාවේ නියුතුව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු යට
බසයක් තුළ සිටි කාන්තාවක් ගින්නකින් මරුට
ගම්පහ අස්ගිරිවල්පොල ප්‍රදේශයේ 59 හැවිරිදි කාන්තාවක් තම නිවස අසල නවතා තිබු බස්රථයක් තුල ගින්නකින් මිය ගොස් ඇති බව
මාතලේ එජාප පළාත් පාලන නියෝජිතයෝත් අගමැති පැමිණි උත්සවය වර්ජනය කරති
නව සමෘද්ධිලාභින් 5450කට මාතලේ දිස්ත්‍රික්කයේ සමෘද්ධි හිමිකම් ප්‍රදානය කිරිමේ උත්සවයට තමන්ට ආරාධනා නොකිරීම නිසා ද
යතුරු පැදි - පා පැදි අනතුරින් පාපැදිකරු මරුට
යතුරු පැදියක් පා පැදියක ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් පා පැදිකරු මිය ගොස් ඇති බව ආණමඩුව පොලීසිය කියයි.
එජාප මන්ත්‍රීනි රෝහිනී විජේරත්න අගමැතිගේ මාතලේ රැළිය වර්ජනය කරයි
අගමැතිවරයා සහභාගි වන මාතලේ දී පැවැත්වෙන සමෘද්ධි ලාභින් 3000 කට නව සහනාධාර ප්‍රධානය කිරීමේ උත්සවය වර්ජනය කරන බව එජා
පස් කන්දක් කඩා වැටුණු හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගය යලි යථා තත්ත්වයට
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පසුගිය මාසයේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැට
නීතිවිරෝධීව මුහුදු කූඩැල්ලන් ආනයනය කළ පිරිසක් අත්අඩංගුවට
නීතිවිරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ප්‍රවාහනය කරමින් තිබූ,මුහුදු කූඩැල්ලන් 1480 ක්,ඒවා ප්‍රවාහනය සදහා යොදා ගිත්,ධීවර
අමාත්‍ය මහින්ද සමරසිංහ ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයෙකු ලෙස පත් කෙරේ
වාරාය හා නාවුක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයෙකු වශයෙන් ජනාධිපති මෛත්‍ර
සිවු දෙනකුට ඉතාලියට පැමිණීමට උදව් කළ ලාංකිකයා අත්අඩංගුවට
නීතිවිරෝධී ලෙස තරුණයන් සිවුදෙනකුට ඉතාලියට පැමිණීමට උත්සාහ කළ ශ්‍රී ලාංකික රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු බව පැව
‘‘ස්වාධීන මාධ්‍යය යනු ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන මූලිකාංගයක්‘‘
ආණ්ඩුවට හිතකර වුවත් අහිතකර වුවත් ස්වාධීන මාධ්‍යය යනු ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදයක ප්‍රධාන මූලිකාංගයක් යැයි ආරක්ෂක
විසිවැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයටවත් ගේන්න බෑ
ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධය පාර්ලිමේන්තුවේ න්‍යාය ප
රණවිරු දඩයම ගැන කියන විපක්ෂයේ චෝදනා රජය ප්‍රතික්ෂේප කරයි
ආරක්ෂක අංශයේ ඉහළ නිලධාරියකු අත්අඩංගුවට ගැනීමේ සුදානමක් පිළිබඳව හා රජය රණවිරුවන් දඩයම් කරන බවට විපක්ෂය නගන චෝදන
පොල් ඉඩමක ගින්නකින් පැල 500 ක් විනාශයි
පන්නල - ඇලබඩගම ප්‍රදේශයේ පිහිටි පොල් ඉඩමක අද (14) ඇතිවූ හදිසි ගින්නකින් එම ඉඩමේ වගාකර තිබූ පොල් පැල 500 කට ආසන්න ප්‍රම
ජනපති ඝාතන කුමන්ත්‍රණය ගැන අගමැති වාර්තාවක් ඉල්ලයි
ජනාධිපතිවරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි ත්‍රස්ත විමර්ශන අංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව නැගෙන චෝ

