කීත් නොයාර් පැහැරගෙන යෑම ගැන ඩලස්ගෙන් නිවේදනයක්


නාලක සංජිව දහනායක
 
 
මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන යෑම සම්බන්ධයෙන් ඇස්පනාපිටම තිබෙන සාක්‍ෂි මඟ හැර එම පැහැරගෙන යෑම කිසිවෙකුගේ ඇඟට නොදැනී රාජපක්‍ෂවරුන්ගේ ගිණුමට බැරකිරීමේ උත්සාහයක් තිබෙන බව ඒකාබද්ධ විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
 
මන්ත‍්‍රීවරයා විසින් අද (16) නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.