නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්
එසැණ පුවත්
අඟුලානේ ගොඩනැගිල්ලක ගින්නක්
රත්මලාන, අඟුලාන හන්දියේ සිව්මහල් ගොඩනැගිල්ලක අද(22) අලුයම ගින්නක් හටගෙන ඇතැයි දෙහිවල ගල්කිස්ස නගර සභාවේ ගිනි නිවී
ෆවුසි මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීමට ශ්රීලනිපය තීරණය කරයි
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පත්කළ මන්ත්‍රී ඒ.එච්.එම් ෆවුසි මහතා මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් ප
‘‘පාස්කු ප්‍රහාරය ගැන හොයන්න ස්වාධීන කොමිසමක් පත් කරනවා‘‘
පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කඩිනමින් ස්වාධීන කොමිසමක් පත්කරන බ
ශානි අබේසේකර රහස් පොලිසියෙන් ඉවත් කරයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා එම තනතුරින් ඉවත් කර ගාල්ල නිය
ප්රචාරක පුවරු - ප්‍රචාරණ කාර්යාල වසා දමන්නැයි ජනපතිගෙන් උපදෙස්
තම ජයග්‍රහණයට සුබ පතමින් දිවයිනපුරා ප්‍රදර්ශනය කර ඇති සියලුම ප්රචාරක පුවරු ඉවත්කරන ලෙසට හා මැතිවරණ සමයේදී විව
ටිකිරි කොබ්බෑකඩුව සදුදා ආණ්ඩුකාරධූරයේ වැඩ බාරගනී
සබරගමු පළාතේ වන ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ලබන සඳුදා (25) පෙරවරුවේ රත්නපුර නව නගරයේ පිහිටි පළාත් ආණ්ඩුකාර කාර
දි.මු ජයරත්නගේ දේහය හෙට පාර්ලිමේන්තුවට
හිටපු අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතාගේ දේහය රාජ්‍ය ගෞරව සඳහා හෙට (22) පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒමට නියමිත
නව අමාත්‍ය මණ්ඩලය හෙට දිවුරුම් දෙයි
නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය හෙට (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් ද
ජනපතිගේ නිවේදන නිල මාධ්‍ය වලින් පමණයි
තම නිල නිවේදන නිකුත් කෙරෙන්නේ ජනාධිපති කාර්යාලයට අනුබද්ධ මාධ්‍ය මගින් හෝ ජනාධිපති නිල සමාජ මාධ්‍ය ඔස්සේ පමණක් බ
පාකිස්තානු අගමැතිගෙන් ජනපතිට - අගමැතිට ආරාධනා
පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට දුරකතන ඇමතුමක් ලබාදී ශ්‍රී ලංකාවේ අග්
‘‘මැතිවරණ වියදම් සීමා කරන නීති ගේන්න‘‘
මැතිවරණ සාධාරණව පැවැත්වීමට ඉවහල් වන අපේක්ෂකයන්ට වියදම් කළ හැකි උපරිම සීමා ඇතුළත් නීති කෙටුම්පත ඉදිරි පාර්ලිමේන
කතානායකධූරය වාසුට දීමේ සූදානමක්
නව ආණ්ඩු පත්වීමත් සමඟ කතානායකධූරය සඳහා ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව
විපක්ෂ නායකයා තෝරා ගැනීම පක්ෂයේ වැඩක්
පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ නායකයා තෝරා ගැනීම පිළිබඳව මතුවී තිබෙන ගැටළු සහගත තත්ත්වය පාර්ලිමේන්තු කටයුතු පි
රාජිත ඉන්ධන කූපන් වලින් ඉතිරි වූ ලක්ෂ 6 ක් රජයට බාරදෙයි
සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රාජිත සේනාරත්න මහතාට රජය මගින් ලබාදී තිබූ ඉන්ධන කූපන් පත්ව
විද්‍යුත් ඡන්දයට මැතිවරණ ක්‍රමයෙන් සහායක් නෑ
මැතිවරණ සඳහා විද්‍යුත් ඡන්ද ක්‍රමය හඳුන්වාදීම අපහසු වී තිබෙන්නේ මැතිවරණ ක්රමයේ සංකීර්ණභාවය නිසා යැයි ශ්‍රී ලං
නව අගමැතිට මෝදිගෙන් සුබ පැතුම්
නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීම් ලැබූ මහින්ද රාජපක්ෂ මහතාට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සුබ පැතුම් එක්කර තිබේ.
මහින්ද අගමැති ධුරයේ වැඩ අරඹයි
අගමැති මහින්ද රාජපක්ෂ මහතා සර්ව ආගමික ආශිර්වාද මැද අද (21) සිය ධුරයේ රාජකාරි ඇරඹුවේය.
කතානායක දෙලොවක් අතර
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂනායකවරයා ලෙස පත්කරන්නැයි ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල
සා.පෙළට අයදුම්කරුවන් 717,008 ක්
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්කරුවන් 717,008 දෙනෙකු පෙනී සිටින බව විභාග දෙපාර්තමේන්තුව ස
ඩිපෝ අධිකාරි පුටුවේ ගැටුම රෝහලෙන් නතර වෙයි
බදුල්ල ලංගම ඩිපෝවේ දෙපිරිසක් අතර අද (21) දහවල් සිදුවූ ගැටුමකින් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙකු බදුල්ල පළාත් මහ රෝ
මහින්ද අගමැති ලෙස දිවුරුම් දෙයි
ශ්‍රී ලංකාවේ නව අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා , ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (21) දිවුරුම් දුන්නේය.
බි්රතාන්ය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් බී බී සී පුවත් සේවය මගින් ප්‍රචාරය කළ ප්රවෘත්තියකට විරෝධය දක්වමින
අගමැති ඉල්ලා අස්වීමේ ලිපිය යවයි
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා
‘දෙමළ සන්ධානයට අභියෝග කරන නව සන්ධානයක් පිහිටුවනවා’
දෙමළ ජාතික සන්ධානයට අභියෝග කරන ජනතාවාදී පුළුල් දේශපාලන බලවේගයක් ජාතික දෙමළ සන්ධානය (NTA) නමින් පිහිටුවන බව උතුරු න
මැදමුලන නඩුවෙන් ජනපති නිදහස්
මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරිමේ දී මුදල් අවභාවිතා කළැයි කියන නඩුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නි
රවීගෙන් ප්‍රකාශ ගෙන අවසන්
මහ බැංකු බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය ප්‍රකාශ ලබාදුන් බව කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාග
පාන් මිල යළි පහළට
පාන් මිල අද (21) යළි පහළ දැමීමට තීරණ කළ බව සමස්ත ලංකා බේකිරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා කියයි.
නව ආණ්ඩුකාරවරු 6 ක් දිවුරුම් දෙති
නව ආණ්ඩුකාරවරු 6 දෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී මීට සුළු මොහොතකට පෙර දිවුර
ජනපතිවරණ ප්‍රතිඵල ගැන පූර්ණ විශ්ලේෂණයක්
ජනාධිපතිවරණ ප්‍රතිඵල පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ විශ්ලේෂණයක් ලබන සඳුදා සහ අඟහරුවාදා යන දෙදින පුරා සිදු ක

