ගාල්ල වඳුරඹ මැදකීඹිය ප්‍රදේශයට අද( 19) බලපෑ ටොනේඩෝ තත්වයක් හේතුවෙන් නිවාස 17 කට පමණ අර්ධ හානි සිදු වී ඇතැයි ගාල්ල දිස
එසැණ පුවත්
ජනපතිගේ පළමු නිල සංචාරය ඉන්දියාවට
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පළමු නිල සංචාරය සඳහා ලබන (29) වැනිදා ඉන්දියාව බලා යාමට නියමිතය.
‘‘ජනාධිපතිවරයා හමුවී දෙමළ ජනතාවගේ ප්‍රශ්න ගැන පැහැදිලි කර දෙනවා‘‘
දෙමළ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව උතුරු පළාත්
කාඩ්බෝඩ් ඡන්ද පෙට්ටි ප්‍රතිචක්‍රීකරණය කිරීමට යයි
මෙවර ජනාධිපතිවරණයේදී භාවිතා කළ කාඩ්බෝඩ් ඡන්ද පෙට්ටි ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා ලබාදෙන බව මැතිවරණ කොමිසන් සභා
ඌව වෙල්ලස්ස සරසවියට වෛද්‍ය පීඨයක් ගන්න වැඩපිළිවෙළක්
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය සඳහා වෛද්‍ය පීඨයක් ගෙන ඒමේ වගකීම බාර ගන්නා බවත් ඒ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන බවත්
හිටපු අගමැති දි.මු දිවියට සමුදෙයි
මෙරට දේශපාලනයේ පෙරළිකාරයකු මෙන්ම හිටපු අග්‍රාමාත්‍යවරයකු වූ දි.මු ජයරත්න මහතා මහනුවර පෞද්ගලික රෝහලකදී අද (19) අභා
ඉත්තෑවා අල්ලාගැනීමට ගුලකට ඇතුළු වූ අයෙක් එහි සිරවී මරුට
ගණේමුල්ල, කොස්සින්න ප්‍රදේශයේදී ඉත්තෑවෙකු අල්ලා ගැනීම සඳහා ගුලකට ඇතුළුවී, එහි සිරවී මියගොස් සිටි පුද්ගලයෙකුගේ
ජපානයේ විදේශ ඇමැතිගෙන් ජනපතිට සුබ පැතුම්
ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුභාශිංෂණය කරන බව ජපානයේ විදේශ අමාත්‍ය මොතෙගි තොෂිමිත්සු මහතා නි
හර්ෂ ද සිල්වා ඇමැති ධූරයෙන් ඉවත් වෙයි
ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා
දළදා සමිදුන් වැඳපුදා ගන්න ජනපති හෙට මහනුවරට
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (20) දළදා මාළිගාවට පැමිණ දන්ත ධාතුන් වහන්සේ වැඳපුදා ගෙන ආශිර්වාද ලබා ගැනීමට නියම
ඉන්දීය විදේශ ඇමැති ලංකාවට
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා ශ්‍රී ලංකා සංචාරයක් සඳහා අද (19) සවස කටුනායක ගුවන් තොටුපළ වෙත ප
පාර්ලිමේන්තු කටයුතු ගැන මේ සතියේ තීරණයක්
පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සිදුවිය යුතු ආකාරය පිළිබඳව දේශපාලන පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කර මේ සතියේ දී තීරණයක්
රුවන්වැලි සෑයේ චූඩා මාණික්‍යය පැළඳවීම 25 වැනිදා
අනුරාධපුර රුවන්වැලි මහා සෑයෙහි නව චූඩා මාණික්‍යය පැළඳවීම මෙම මස 25 වැනිදා පස්වරුවේ සිදුකෙරේ.
ලක්ෂ 7ක මත් මුද්දර සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට
රුපියල් ලක්ෂ හතකට අධික වටිනාකමින් යුත් මත් මුද්දර 275 ක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු
රෝහිත අබේගුණවර්ධනට එරෙහි නඩුව කල්යයි
සිය නීත්‍යනුකූල ආදායම් හා වත්කම්වලින් උපයාගත නොහැකි රුපියල් කෝටි හතරකට අධික මුදල් හා දේපළවල හිමිකරුව සිටින බවට
ශ්රීලනිපය විමසිල්ලෙන්
ජනාධිපතිවරණයෙන් පසුව ඇතිවී තිබෙන දේශපාලන වාතාවරණය අධ්‍යයනය කර ඉදිරි දේශපාලන කටයුතු සැලසුම් කිරීමට ශ්‍රී ලංකා න
සජිත්ගේ පරාජයට පක්ෂයේම පිරිසක් වගකිව යුතුයි
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ පරාජයට එක්සත් ජාතික පක්ෂයේම පිරිසක් වගක
අල්ලස් ගත් සමෘද්ධි සංවර්ධන නිලධාරියකු අත්අඩංගුවට
පුද්ගලයකුගෙන් රුපියල් 2,000ක අල්ලස් මුදලක් ලබාගත් කුලියාපිටිය කරගහගෙදර සමෘද්ධි සංවර්ධන නිලධාරිවරයකු පොල්පිටිය ස
ඡන්දය අහිමි වූ කතට අධිකරණයට යා හැකියි
ජනාධිපතිවරණයේදී තමන්ගේ ඡන්දය වෙනත් අයෙකු පාවිච්චි කිරීම නිසා ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමි වූ ගලේවෙල මැද
අයි.සී.සී.ආර් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් කැඳවේ
කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය 2020-2021 අධ්‍යයන වර්ෂය වෙනුවෙන් අයි.සී.සී.ආර්. ශිෂ්‍යත්ව සඳහා අයඳුම්පත් කැඳවා ඇත.
ශ්‍රීලනිප සභාපති ධූරය යළිත් මෛත්‍රීට
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු ආරම්භ කර ඇතැයි එහ
ලංගමයේ ටිකට් පරීක්ෂකවරු තිදෙනෙක් රිමාන්ඩ්
ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ මහනුවර ප්‍රාදේශීය කාර්යාලයේ ටිකට් පරීක්ෂකවරු තිදෙනෙකු ලබන 3 වැනි දා තෙක් රක්ෂිත බන්ධ
මහාචාර්ය රොහාන් සමරජීවට එක්සත් ජාතීන්ගේ ඩිජිටල් සහයෝගිතාව පිළිබඳ ඉහළ තනතුරක්
එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ ඩිජිටල් සහයෝගීතාව පිළිබඳ ඉහළ පෙළේ උපදේශක කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස මහාචාර්ය රොහ
‘මහමැතිවරණයෙන් පසු බොදු බල සේනා සංවිධානය විසිරුවනවා’
පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් පසු බොදු බල සේනා සංවිධානය විසිරුවා හරින බව එහි ප්‍රධාන ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර
ජයසුන්දර-ගුණරත්න-ආටිගල ඉහළම තනතුරු තුනකට
ජනාධිපති ලේකම් ලෙස ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා ද, ආරක්ෂක ලේකම් ලෙස විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාද, මහ
සාපෙළට හැඳුනුම්පත් නැති අයට අනන්‍යතා පත්‍ර 65,000 ක්
එළැඹෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පාසල් අයදුම්පත්කරුවන් අතරින් මෙතෙක් ජාතික හැඳු
හේමසිරි- පූජිත් තවදුරටත් රිමාන්ඩ්
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ අ
ජනපති සිය ධුරයේ වැඩ අරඹයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහා සංඝරත්නයේ ආශිර්වාද මැද ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද ( 19) සිය ධුරයේ වැඩ කටයුතු
ජනපති ගෝඨාභයට නිල ධජයක්
ශ්‍රී ලංකාවේ 7 වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් නිල ධජයක් නිර්මාණය කර තිබේ.
ජනාධිපතිට චීනයෙනුත් සුබ පැතුම්
මෙරට නව ජනාධිපති ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට චීනය සුබ පැතුම් එක් කර ඇත.

