බි‍්‍රතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්


(ඉන්දිකා රාමනායක  )       

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන්  බී බී සී   පුවත් සේවය මගින්  ප‍්‍රචාරය කළ ප‍්‍රවෘත්තියකට විරෝධය දක්වමින් බි‍්‍රතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර ඇත.

සිංහලේ අපි හා  සුරකිමු  ශි‍්‍රලංකා යන සංවිධානය විසින් මෙම විරෝධතාව සංවිධානය කර ඇති අතර ඒ  සදහා ගිහි පැවිදි    විශාල පිරිසක්  එක්ව සිටිති.