කතානායකධූරය වාසුට දීමේ සූදානමක්


(අජන්ත කුමාර අගලකඩ සහ නාලක සංජීව දහනායක)

නව ආණ්ඩු පත්වීමත් සමඟ කතානායකධූරය සඳහා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පත් කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර සාකච්ඡාවක් ද පවත් වා ඇතැයි දේශපාලන ආරංච් මාර්ග සඳහන් කරයි.