(මහින්ද නිශ්ශංක)
පාන් මිල අද (21) යළි පහළ දැමීමට තීරණ කළ බව සමස්ත ලංකා බේකිරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා කියයි.
තිරිගුපිටි මිල වැඩි කිරීමත් සමඟ ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ සිට පාන් මිල රුපියල් 5 වැඩි කිරීමට තීරණය කර තිබිණි.
වැඩිකළ තිරිඟුපිටි මිල ප්‍රීමා සමාගම මගින් ඉවත් කරගෙන ඇති බව එම සමාගම තම සංගමයට දැනුම් දී ඇති බව සමස්ත ලංකා බේකිරි හිමියන්ගේ සංගමය කියයි.
( පාන් මිල වැඩි වු බවට ඊයේ පළ වූ පුවත පහත දැක්වෙයි)


