ලංගම සහ පෞද්ගලික බසයක් නිට්ටඹුව රදාවානේදී එකිනෙක ගැටී 18 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
එසැණ පුවත්
‘බාලගිරි දෝෂය දුෂකයන්ට හොඳලු‘
පසුගිය රජයේ දූෂණ අක්‍රමිකතා සෙවීම සඳහා පත් කැරුණු ආයතනවලට බාලගිරි දෝෂය වැළඳී ඇතැයි දූෂණ විරෝධී හඬ සංවිධානයේ ක
සෝපානයේ හිරවූ තරුණිය ගිනි නිවන හමුදාව බේරාගනී
කොම්පඤ්ඤවීදියේ විදුලිය ඇණ හිටීමත් සමග දුම්රිය නිවාස සංකීර්ණයේ හත්වැනි මහලේ සිට විදුලි සෝපානයෙන් පහළට එමින් සි
ජෙනිෆර් ලෝරන්ස්ගේ තහනම් පෙමක?
'හන්ගර් ගේම්ස්' සහ 'එක්ස් මෑන්' චිත්‍රපටය ඔස්සේ රසික ජනාදරයට පත් ජෙනිෆර් ලෝරන්ස්ගේ තහනම් පෙමක් පිළිබඳව වා
ධීවර මාධ්‍ය නිලධාරී කටේ දිවේ නොගෑවී බොරු කියයි
ශ්‍රී ලංකාවේ මාළු අපනයන තහනම ලබන 21 වැනි දා සිට ඉවත් කිරීමට නියමිත බව යුරෝපා සංගමය දැනුම් දී ඇතැයි ධීවර අමාත්යං
හැකරු බස්නාහිර සභා වෙබ් අඩවියට පනිති
බස්නාහිර පළාත් සභා www.wpc.gov.lk වෙබ් අඩවියට පිවිසි හැකරු තොරතුරු වෙනස් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි
රොනාල්ඩෝ සහ නිරූපිකාවක් මුල්කවරයකට නිරුවත් වෙලා
සුපිරි පාපන්දු කී‍්‍රඩක කි‍්‍රස්ටියානෝ රොනාල්ඩෝ මෙවර GQ සඟරාවේ මුල් කවරය සඳහා යට ඇඳුමින් පෙනී සිට තිබෙනව
කොළඹ අඳුරු වෙයි
කොළඹ කොල්ලුපිටිය, කොටුව, කොම්පඤ්ඤවීදිය ඇතුළු ප්‍රදේශ ගණනාවක පැයක පමණ කාලයක සිට විදුලිය ඇණ හිට ඇතැයි වැසියෝ ක
කිරුළපොනේදී බලය පෙන්වන බව මහින්ද කියයි
පොදු විපක්ෂයේ බලය කිරුළපොන මැයි රැලියේ දී පෙන්නමුයි මහින්ද රාජපක්ෂ හිටපු ජනපති නියාගම දානෙගෙදරකදී අද ප්‍රකාශ
රංජන් රාමනායකගෙන් ඩීවී උපුල් කෝටි 50ක් ඉල්ලයි
දකුණු පළාත් සභා මන්ත්‍රී ඩී වී උපුල් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට එරෙහිව කෝටි 50ක වන්දි ඉල්ලා අ
පොලිස් අනංගයෙක් ගැන හොයයි
පොලිස් කාන්තාවන්ට නිතර හිරිහැර කරන බව කියන නැගෙනහිර පළාතේ උසස් පොලිස් නිලධාරියකු ගැන වහා පරීක්ෂණයක් කර දෙසතිය
සිත පිරුණා - වැසි ලැබුණා
කොළඹ අම්බලන්ගොඩ ඇතුළු පෙදෙස් කිහිපයකට අද ගිගුරුම් සහිත වැසි ඇති විය. දකුණු පළාතේ බටපොළ, බද්දේගම, අම්පෙගම, අහුංගල
‘සන්ධානයට තවත් පක්ෂ 14ක් ?‘
එළැඹෙන සතිය වන විට එක්සත් ජනතා නිදහස් සන්ධානයට තවත් පක්ෂ 14ක් එකතු කර ගැනීමට හැකියාව ඇති බවත් මෙතෙක් සන්ධානයට එක්
‘පොලිස්පති තේරුව හැටි වැරදි‘ - ගම්මන්පිල
ව්‍යවස්ථාදායක සභාව පොලිස්පතිධුරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නිර්දේශ කළ ආකාරය
‘වැඩබිම් ආශ්‍රිතව එච්අයිවී ආසාදනය වැඩියිලු‘
මෙම වසරේ පළමු මාස තුනේදී ශ්‍රී ලංකාවෙන් එච්.අයි.වී ඒඩ්ස් ආසාදිතයින් 70 ක් පමණ හඳුනාගෙන ඇතැයි ඒඞ්ස් මර්දන ව්‍යාප
‘ග්‍රාම නිලධරයාට හෙල්මටයකින් ගහලා‘
පිළියන්දල කුඩමාදූව ග්‍රාම නිලධාරිවරයාට හෙල්මටයකින් පහර දුන් බව කියන අයකු සොයා පරීක්ෂණ සිදුකරන බව පොලිසිය කිය
අවිස්සාවේල්ල - කොළඹ දුම්රිය කොස්ගමදී පීලි පනී
අවිස්සාවේල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් කොස්ගම මිරිස්වත්තේදී පීලි පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය පා
‘ගෙදර අයට මගුල් කියන්න පමාවීම ප්‍රශ්නයක් නෙමෙයි‘
මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස පක්ෂයේ නියම නායකයෙකු නම් එකම වේදිකාවට ගොඩවී පාක්ෂිකයන්ට ශක්තිය දිය යුතු
ගේ ගිනි ගනී අම්මායි දුවයි නුලෙන් බේරේ
පානදුර මාලමුල්ලේ දී නිවසක් අද උදේ ගිනි ගෙන එහි නිදා සිටි රජයේ සේවිකාවක හා ඇගේ දියණිය අනු නවයෙන් දිවි බේරාගත් බව අ
සුලේකා ෆෙරාරි එකක් අරන්?
සුලේකා ජයවර්ධන කියන්නේ තාරුණ්‍යයේ රංගන ශිල්පිනියක්. ඇය මේදිනවල ඩුබායි සංචාරයක නියැළිලා කියලා තමයි ඇගේ ඉන්ස්ට
අලි වෙඩිල්ල අතේ පත්තුවේ
අනුරාධපුර සාලියපුර තනි අලියා එළවා දැමීමට වනජීවී කාර්යාලයේ ජිප් රියකින් සොයා ආ වනජීවී නිලධරයකු අලි වෙඩිල්ලක්
සංවර්ධන නිලධාරීහු මානව හිමිකම් යති
රැකියා ලාභී උපාධිධාරී සංගමය අද (19) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවට පැමිණ තමන්ට වන අසාධාරණයන් සම්බන්ධයෙන්
වකුගඩු ජාවාරම්කරුවන්ට රැදවුම් නියෝගයක්
වකුගඩු ජාවාරමට සම්බන්ධ බව කියන මිරිහාන රැදවුම් බාරයේ රඳවා සිටින සැකකරුවන් හත් දෙනා කොළඹ බන්ධනාගාරය වෙත යැවීමට&n
පිළිස්සුම් කැළැල් කොරියාවේදී මකයි
අත දරුවකුව සිටියදී ගෙය ගිනිගෙන බරපතල පිළිස්සුම් තුවාල ලැබූ ශ්‍රී ලාංකික දැරියක දකුණු කොරියාවේ හන්යෑං විශ්ව වි
ගීත රූප රචනා හරහා නිතර දකින 'විරාජ්'
ස්වාධීන රූපවාහිනී නාළිකාවේ විකාශය වූ "ඉඳුවරී" ටෙලි නාට්‍යයේ "කේසර බේබි" ලෙස චරිත නිරූපණය කරමින් කලා ක
අවුරුදු කොහා පදවියට පියඹයි
රට පුරා තැන තැන අවුරුදු උත්සව තවමත් පැවැත්වේ. අප්‍රේල් අවසන් වන තුරු මෙම උත්සව සංවිධානය කර ඇත. පදවියේ පොලිසිය ද එ
ප්රභාකරන්ගේ අරගලය සාධාරණලු
උතුරු නැගෙනහිර අර්බුදයට විසඳුම් සොයමින් කොටි සංවිධානය 30 වසරක් ගෙන ගිය ආයුධ සන්නද්ධ අරගලය සාධාරණ බවත්, මෙහි සා
‘සිව්වැනි බලවේගයට අත තියන්න එපා‘
ලොව සිව්වැනි බලවේගය ලෙස හඳුන්වන ජනමාධ්යවෙිදීන්ගේ ආරක්ෂාව හා මාධ්‍ය නිදහස තහවුරු කෙරෙන ආකාරයට රජය කටයුතු කළ
ටීගන්, ජොලීගේ නංගිද?
ඇන්ජලීනා ජොලීගේ බොහෝතතු නොදන්නා කෙනෙකු නොමැති තරම්ය. නමුත් ඇයට නිවුන් සහෝදරියක් ඉන්නවා බව කවුරුත් නොදන්නවා වි