කොස්ගම ගෑස් කඩයක ගින්නක්


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොස්ගම කනම්පැල්ල හන්දියේ ගෑස් අලෙවිසලක හා ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳසලක ඇතිවූ ගින්නකින් කොළඹ-අවිස්සාවෙල්ල මාර්ගයේ දැඩි වාහන තදබදයක් හටගෙන තිබේ.

ගින්න හේතුවෙන් කොළඹ අවිස්සාවෙල්ල මාර්ගය කොස්ගම හංදියෙන් වසා දමා ඇත.