තුමුල නමුණුකුල ගිරිහිස සුදත් ගාමිණි බණ්ඩාරයන් රචනා කළ,සමන් ජයනාත් ජිනදාස ගායනා කරන ආනන්ද පෙරේරාගේ සංගීතය මුසුවූ මෙි ගීතයට විෂය වන්නේ පසුගිය කාලයේ ශ්‍රීලංකාවේ ඇති වූ සිංහල - දමිළ ජනසංහාරයට මැදි වූ පෙම්වතුන් යුවළකගේ මානවබන්ධුත්වයේ ආත්මීය අඬහැරය යි. 08 January 2024
මුතුකුඩ ඉහලන මල් වරුසාවෙි ලූෂන් බුලත්සිංහලයන්ගේ ගේය පද මාලාවෙන් ද රෝහණ වීරසිංහයන්ගේ ස්වරරචනයෙන් හා ගායනයෙන් යුතු මෙි ගීතය විප්රලම්බ ශෘංගාරය දනවයි. 01 January 2024
සැන්දෑ අහසේ ඉරට මුවාවෙන් සුකීර්තමත් ගේය පද රචක සුනිල් සරත් පෙරේරාණන්ගේ සුදුර්ලභ කවි ශක්තියෙන් ද දයාරත්න රණතුංගයන්ගේ ස්වර සංරචනයෙන් හා ගායනයෙන් ද යුතු මෙි මහරු ගීමිණ කරුණරසය හෙවත් ශෝකී හැඟුම් දනවයි. 25 December 2023
ඔබෙි නමින් සෑය බඳිමි මහගම සේකරයන් විසින් විරචිත,පණ්ඩිත් අමරදේවයන් සංගීතවත් කොට ගායනා කරන මෙි ගීතය ජනප්රවාදයට අනුව ලියැවුණු ඵෙතිහාසික කතා පුවතක් රැගත් සුදුර්ලභ නිමැවුමකි. 18 December 2023
හද ගිලෙයි අම මිහිරේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ මධුර මනෝහර ගේය පද සංකල්පනාවෙන් ද රුක්මණී දේවි සහ මොහිදීන් බෙග්ගේ භාවානුරාගී ස්වර මාධුර්යයෙන් ද සහාද් හුසේනුන්ගේ මියුරු මියැසියෙන් ද සුවිභූෂිත වූ මෙි ගීමිණ නුගිනුරා ප්‍රේමයේ චමත්කාරය සුවිශද කරයි. 11 December 2023
සියාතුවේ මා මිතුරේ වසන්ත කුමාර කොබවකයන්ගේ ධවනිතාර්ථපූර්ණ ගේය පද සංරචනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ කර්ණරසායන ස්වර මාධුර්යයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ සංගීත සංරචනයෙන් ද සුවිභූෂිත මෙි ගීමිණ මානවබන්ධුත්වය මුසු කරුණ රසයෙන් සමලංකෘතය. 04 December 2023
අයියණ්ඩියේ නුඹ ඇවිදින් සෑම මිනිසකුගේ ම ප්‍රාර්ථනය මානවදහමින් වෙළී අනුන්ට හිරිහැරයක් කරදරයක් නොවී සුජීවත් වීමටය.එහෙත් අප වසන සමාජය එබඳු සුන්දර,සැපවත්, පිරිපුන් ජීවිතයක් ගත කිරීමට ඉඩ නොදේ.විසම සමාජයක විසම මිනිසුන් අතර පණ කෙන්ද රැකගෙන ජීවිත් වීම ද අභියෝගයකි. 27 November 2023
මලින් මලට ඉගිලුණාට කුමාරදාස සපුතන්ත්රියන්ගේ හාවපූර්ණ ගේය පද සංරචනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ කර්ණරසායන ස්වර මාධුර්යයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ මියුරු මියැසියෙන් ද උපශෝභිත මෙි ගීමිණ සමාජ යථාර්ථය නමැති තිත්ත ඔසුව ප්‍රණීත මීපැණි දවටනයක ඔතා රසිකයාට පිළිගැන්වූ මාහැඟි නිමැවුමකි. 20 November 2023
කන විදලා කොණ්ඩෙි පාට කරපු අත්තිඩියේ පුඤ්ඤරතන හිමියන් විසින් විරචිත සංජීව් ලෝන්ලියෙස්ගේ හඬ සහ නද සුසංයෝගයෙන් සුපෝෂිත මෙි ගීමිණ මානවබන්ධුත්වයේ සුගන්ධයෙන් අප හද මෝහනය කරයි. 13 November 2023
පිපුණු මලේ රුව එමල දනීදෝ ලූෂන් බුලත්සිංහලයනගේ සුගේය පද සුරචනයෙන් ද නන්දා මාලිනීයගේ කර්ණරසායන ස්වර මාධුර්යයෙන් ද ඩන්ස්ටන් ද සිල්වාගේ මියුරු මියැසියෙන් ද සුවිභූෂිත මෙි ගීමිණ කරුණ රසයෙන් අප හද තුළ භයකම්පා උපදවයි. 06 November 2023
රුවල් ඉරී ගිය නෞකාවෙි මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ සුදුර්ලභ පද සංකල්පනාවෙන් ද නන්දා මාලිනීයන්ගේ භාවානුරාගී හඬ මාධුර්යයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ සංගීත සංයෝජනයෙන් සුපුෂ්පිත මෙි ගී කුසුම මානවප්රේමයේ ඉමිහිරි සුගන්ධයෙන් රසික හදවත් සුවිභූෂිත කරයි. 30 October 2023
තාර පාර දිග පාට පාට කඩ ප්‍රණීත් අභයසුන්දරයන්ගේ පද සංකල්පනාවෙන් ද මාලනී බුලත්සිංහලයන්ගේ කර්ණරසායන හඬ මාධුර්යයෙන් ද ආනන්ද ගමගේ සංගීතවෙිදියානන්ගේ ස්වරාලංකාරයෙන් ද සුලලිත වූ මෙි ගීමිණිරුවන මානවබන්ධුත්වයේ ඉමිහිරි සංස්පර්ශයෙන් සුවිභූෂිතය. 23 October 2023
ආශා දෑසින් දකිනා සිහිනේ ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයන්ගේ ගේය පද සංකල්පනාවෙන් ද දේවානන්ද වෛද්‍යසේකරයන්ගේ කර්ණරසායන හඬ මාධුර්යයෙන් සහ ස්වරාලංකාරයෙන් ද සුවිභූෂිත මෙි ගීමිණිරුවන කරුණරසය දනවයි. 16 October 2023
විදුලිය එළිය දැක ස්වර්ණ ගුණවර්ධනයන්ගේ ගේය පද සංකලනයෙන් ද ඉන්ද්‍රණි බෝගොඩගේ භාවානුරාගී හඬ මාධුර්යයෙන් ද ෂෙල්ටන් විජේසේකරයන්ගේ ස්වරාලංකාරයෙන් ද සුවිභූෂිත මෙි ගීමිණිරුවන කරුණරසය දනවයි. 09 October 2023
අමකර කුරවි සරින් සුකීර්තිමත් ගේය පද රචක කේ.ඩී.කේ ධර්මවර්ධයන්ගේ සුගේය පද සුරචනයෙන් ද නැසීගිය ගායන ශිල්පී ඩබ්ලිව්.ප්‍රේමරත්නයන්ගේ ඉගැඹුරු හඬ පෞරුෂයෙන් ද මොහොමඩ් සාලි නම් මියැසි අදියුරුවන්ගේ ස්වරාලංකාරයෙන් ද සුවිභූෂිත මෙි ගීමිණ විප්රලම්බ ශෘංගාරරස දනවයි. 02 October 2023
රන් හිරුමඬලින් සිහිලස අයදිනවා බන්දුල නානායක්කාරවසම්ගේ සුගේය පද සුරචනයෙන් ද විශාරද එඩ්වඩ් ජයකොඩිගේ කර්ණරසායන හඬ මාධුර්යයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ මියුරු මියැසියෙන් ද සමලංකෘත මෙි ගීමිණ මිනිස් සන්තානයේ නොතිත් ආශා පිළිබඳ අඳුරු පැතිකඩක් සුවිශද කරයි. 25 September 2023
සුපෙම් හැඟුම් ඔබෙන් එපා සුකීර්තිමත් ගේය පද රචක කපිල කුමාර කාලිංගයන් විසින් විරචිත ලක්ෂ්මන් විජේසේකරයන් සහ ප්‍රදීපා ධර්මදාසගේ කර්ණරසායන හඬ මාධුර්යයෙන් සුගායිත,රෝහණ වීරසිංහයන්ගේ ස්වරාලංකාරයෙන් සුවිභූෂිත මෙි ගීමිණිරුවන කරුණරස මිශ්‍ර විප්රලම්බ ශෘංගාරරස දනවයි. 18 September 2023
ඉස්සර මං ගිය පාසල ඇරිලා කුමාරදාස සපුතන්ත්රියන්ගේ ගේය පද මාලාවෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ කර්ණරසායන හඬ මාධුර්යයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ ස්වරාලංකාරයෙන් ද සුසැදි මෙි ගීමිණ මානවබන්ධුත්වයත් සොබා සෞන්දර්යත් සංස්පර්ශ කරයි. 11 September 2023
කන්ද කෙන්ද කරනු පිණිස ප්‍රේමකීර්ති ද අල්විසුන් විසින් විරචිත,මාලිනී බුලත්සිංහල ගයන,එච් එම් ජයවර්ධන සංගීතවත් කළ මෙි ගීමිණිරුවන මානවබන්ධුත්වයේ අඳුරු පැතිකඩක් සුවිශද කරයි. 04 September 2023
සඳකත් මිණිදිය දියවී ගලනා සුකීර්තිමත් ගේය පද රචක,කිවිසුරු,සකල කලාවල්ලභ මහගම සේකරයන්ගේ පද සංකල්පනාවෙන් ද හෙළයේ මහගඳඹ පණ්ඩිත් අමරදේවයන්ගේ කර්ණරසායන හඬ මාධුර්යයෙන් ද ලයනල් අල්ගමයන්ගේ මියුරු මියැසියෙන් ද සුරංජිත වූ මෙි ගීතය ගාමිණී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ පරසතුමල් චිත්‍රපටය සඳහා නිර්මාණය කරන ලද්දකි.මෙි වූකලි විප්රලම්බ ශෘංගාරය දනවන තවත් අනගි ගීමිණිරුවනකි. 28 August 2023
සඳ දිය දෙවුන සේ සිනහව නිලාර් .එන් කාසිම්ගේ ව්‍යංග්‍යාර්ථපූර්ණ සුගේය පද සුරචනයෙන් ද අසංක ප්‍රියමන්ත පීරිසුන් සහ මාලිනී බුලත්සිංහලයන්ගේ කර්ණරසායන හඬ මාධුර්යයෙන් ද සමන්ත පෙරේරාගේ සුස්වරාලංකාරයෙන් ද විචිත්රශෝභිත මෙි මහඟු ගීමිණිරුවන විප්රලම්බ ශෘංගරරස දනවයි. 21 August 2023
සමනලයා මල හා ළමයා සේ ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ ව්‍යංග්‍යාර්ථපූර්ණ සුගේය පද රචනයෙන් ද එඩ්වඩ් ජයකොඩිගේ සුගීතවත් හඬින් ද සරත් ද අල්විසුන්ගේ සුස්වර මාධුර්යයෙන් ද විචිත්‍රෝපශෝභිත මෙි ගීමිණ තුන්කොන් ආදර අන්දරයක විප්රලම්බ ශෘංගාරය මෙන්ම කරුණරසය දනවයි. 14 August 2023
සමනලයා මල හා ළමයා සේ ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ ව්‍යංග්‍යාර්ථපූර්ණ සුගේය පද රචනයෙන් ද එඩ්වඩ් ජයකොඩිගේ සුගීතවත් හඬින් ද සරත් ද අල්විසුන්ගේ සුස්වර මාධුර්යයෙන් ද විචිත්‍රෝපශෝභිත මෙි ගීමිණ තුන්කොන් ආදර අන්දරයක විප්රලම්බ ශෘංගාරය මෙන්ම කරුණරසය දනවයි. 14 August 2023
එගොඩහ යන්නෝ ඩෝල්ටන් අල්විසුන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේය පද සංහිතාවෙන් ද ශෙල්ටන් පෙරේරාගේ භාවානුරාගී හඬ මාධුර්යයෙන් සහ ස්වරසංරචනයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ සසර සයුරෙන් එතෙර වීම පිළිබඳ පමණක් නොව බුදුන් වහන්සේ දෙසු මහපරිනිබ්බාන සූත්‍රය ද සිහිගන්වයි. 07 August 2023
ඩිංගිරාල නුඹලා වන දෙයියෝය වසන්ත කුමාර කොබවකයන්ගේ ව්‍යංග්‍යාර්ථපූර්ණ සුගේය පද රචනයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ කර්ණරසායන හඬ සහ සුස්වර මාධූර්යයෙන් ද සුරංජිත මෙි සුදුර්ලභ ගීමිණ මානවබන්ධුත්වයේ එක් පැතිකඩක් නිරූපණය කරයි 31 July 2023
දෙඅදර විලිකුන් සුරත් පලේ කේ ඩී කේ ධර්මවර්ධනයන්ගේ ව්‍යංග්‍යාර්ථපූර්ණ ගේය පද රචනයෙන් ද මිල්ටන් මල්ලවාරච්චිගේ කර්ණරසායන හඬ මාධුර්යයෙන් ද වික්ටර් රත්නායකයන්ගේ සුස්වර සුසංකලනයෙන් ද සුරංජිත මෙි ගීමිණිරුවන ශෘංගාරරසය දනවයි. 24 July 2023
මාරියාවෙි උදය මානවසිංහයන්ගේ ගේය පද සංරචනයෙන් ද විශාරද ගුණදාස කපුගේ ගේ කර්ණරසායන හඬ මාධුර්යයෙන් ද සේන වීරසේකරයන්ගේ සුස්වර සුසංකලනයෙන් ද විචිත්‍රෝපශෝභිත වූ මෙි ගීමිණිරුවන මානවබන්ධුත්වයෙන් අප හද කම්පා කොට කරුණරසය දනවයි. 17 July 2023
අජානීය ඉස්කූටර් රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේය පද සංකල්පනාවෙන් ද කරුණාරත්න දිවුල්ගනේගේ සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ සුස්වර සුසංකලනයෙන් ද මනෝහර මෙි ගීමිණ අයථාර්ථවත් ප්‍රේමයේ යථාර්ථය සුවිශද කරයි. 10 July 2023
පෙරුම්පුරා ගෙන ආ සංසාරේ වජිර මහකණුමුල්ලයන්ගේ සුගේය පද සංකල්පනාවෙන් ද සේනානායක වෙිරලියද්දයන්ගේ සුගායනයෙන් සහ ස්වර සංරචනයෙන් ද සුසැදි මෙි ගීමිණ කරුණරසය දනවයි. 03 July 2023
දම් පාටින් ළා සඳ බැස යනවා ලූෂන් බුලත්සිංහලයන්ගේ රූපකාර්ථවත් ගේය පද සංරචනයෙන් ද ගුණදාස කපුගේ සහ මාලිනී බුලත්සිංහලගේ සුලලිත සුගායනයෙන් ද ඔස්ටින් මුණසිංහයන්ගේ මියුරු මියැසියෙන් ද සුවිභූෂිත වූ මෙි ගීමිණ ශෘංගාර රසාවෙිශයෙන් රසික හද මනෝරංජනය කරයි. 26 June 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026