රෝගී රටක නිරෝගී සාහිත්‍යයක් නෑ
සිංහල නවකතා අඹරේ 1998 වසරේ සිට අඛණ්ඩව අවුරුදු 20ක් පුරාවට ප්‍රසංසා, ගැරහුම්, අභියෝග මැද්දේ නවකතාකරණයේ නියැලුනු කාන්තාවකි. මැදියම් රැයේ ලියන්නිය ලෙසත්, ජනපද ලියන්නිය ලෙසත් විවිධ අන්වර්ථ නාමයන්ගෙන් ගෞරවාදරය දිනාගත් ඇය මේ වන විට ලක්ෂ සංඛ්‍යාත පාඨක ජනතාවගේ හදවතේ නිදන්ගත වී හමාරය.