ගංගා එන්න කෝ ගංගා
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ සංකල්ප රූප සංකලනයෙන් ද වික්ටර් රත්නායකයන්ගේ සුමධුර ස්වර සංරචනයෙන් ද අබෙිවර්ධන බාලසූරියගේ හඬ මාධුර්යෙන් ද සුරංජිත මෙි ගීමිණ සොබාදහමේ භූගෝලීය හා දේශගුණික විපර්යාස මානවබන්ධුත්වයෙන් යුතුව මොනවට පැහැදිලි කරයි.