තබ්බෝවට දඩයමේ ගිය තුනක් මාට්ටු
තබ්බෝව අභයභූමියට අයත් විළඳගොඩ ප්රදේශයේදී බෙහෙත් කොටන තුවක්කුවක්, එස්.ජී. වර්ගයේ ජීව පතරොම්1ක්, හිස පළඳන විදුලි පන්දම් 2ක්, පිහියක් හා යතුරුපැදි 2ක් සමග පුද්ගලයන් තිදෙනකු සැකපිට අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය කියයි.