කඩු-මන්නා-ගිනි අවියක් සමඟ 3 ක් අත්අඩංගුවට
කඩු පහක්, මන්නා පිහියක්, ටි 56 උණ්ඩ යෙදිය හැකි ගල් කටස් වර්ගයේ ගිනි අවියක් සහ ගංජා ග්රෑම් 150ක් සමග සැකකරුවන් තිදෙනෙකු හික්කඩුව කලුපෙ ප්රදේශයේදි රත්ගම විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.