IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


මුලතිව් ඉඩමකින් පතුරොම් රැසක් හමුවෙයි

( රොමේෂ් මධුෂංඛ)

මුලතිව් කේපාපිලව් සහ අලම්පිල් ප්‍රදේශයන්හීදී කොටි සංවිධානය විසින් වලදමන ලදැයි කියන පතුරොම් තොගයක් හමු වී ඇති බවට පොලීසිය පවසයි.

අලම්පිල් ප්‍රදේශයේ වැසියෙකු විසින් සිය ඉඩම එලිපෙහෙලි කරන ලද අවස්ථාවේදී වලදමා තිබූ පතුරම් තොගයක් මතුවීමෙන් ඒ පිළිබඳව මුලතිව් පොලීසිය දැනුම් දීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් විසින් සිදුකරන ලද සෝදිසියකදී එහි තිබී මිලිමීටර් 80 වර්ගයේ මෝටාර් උණ්ඩයක් සහ බරඅවි පතුරම් 10 ක් පමණ සොයාගනු ලැබීය.

එමෙන්ම මුලතිව් කේපාපිලව් ප්‍රදේශයේ වැසියෙකුද ඉඩම එලිපෙහෙලි කරමින් සිටියදී වලදමා තිබූ පුද්ගල නාශක බිම්බෝම්බයක් මතුවී ඒ පිළිබඳම මුල්ලියාවලෙයි පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් අදාල බෝම්බ රැගෙන ගොස් නිශ්ක්‍රී කිරීමට පියවර ගෙන ඇත.

යුද සමයේදී කොටි සංවිධානය විසින් මතු ප්‍රෙයා්ජන සඳහා මෙම බෝම්බ වලදමන්නට ඇති බවට පරික්ෂණ සිදුකරන පොලීසිය සැක පල කර සිටියේය.



අදහස් (0)

මුලතිව් ඉඩමකින් පතුරොම් රැසක් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31023 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13149 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10941 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 15 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 871 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 258 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site