IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


හලාවත එළවලු වෙළෙන්දෝ පාරට බසිති

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

හලාවත නගරයට ආසන්නයේ ආරම්භ කිරීමට සුදානම්  සුපිරි එළවළු තොග වෙළදපොල හේතුවෙන් තමන්ට රැකියාවන් අහිමි විමේ අවදානමක් පවතින බව  පවසමින් හලාවත කුඩා පරිමාණ එළවලු වෙළදුන් 500 කට ආසන්න පිරිසක් විරෝධතාවයේ  නිරත වුහ.

මේ වන විට හලාවත වෙළද පොල ආශ්‍රීතව වෙළදාම් කටයුතු වල නිරත වන වෙළදුන් පිරිසක් මෙලෙස විරෝධතාවට එ ක්ව සිටියහ.

ඔවුහු හලාවත ප්‍රධාන එළවළු වෙළද පොල ඉදිරිපිටදි විරෝධතාවයේ යෙදි පාගමනින් හලාවත නගර සභාව ඉදිරියට පැමිණ එම ස්ථානයේ පැය තුනකට ආසන්න කාලයක් තම විරෝධය මතු කිරීම සිදුවු අතර පසුව එම ස්ථානයට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හලාවත ආසන සංවිධායක පාලිත රෝහණ මහතාට මේ සම්බන්ධව ලිපියක් භාර දීම සිදුව තිබුණි.

එහිදි සංවිධායකවරයා විසින් මේ සම්බන්ධව අදාල අංශ සමග සාකච්ජා කර ඒ පිළිබදව කඩිනමින් විසදුමක් ලබා දෙන බවට පොරොන්දු විමේන් පසුව විරෝධතා කරුවන් ඉවත් විම සිදුවිණි.



අදහස් (0)

හලාවත එළවලු වෙළෙන්දෝ පාරට බසිති

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31022 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13149 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10941 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 14 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 871 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 258 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site